සංගීත ක්ෂේත්‍රය නියෝජනය කරමින් ලංකාවේ ප්‍රසංග වේදිකාවේ කාලයක් නැතුවම බැරි චරිතයක් වෙලා හිටපු හෙක්ටර් ඩයස් ඔන්න ටිකක් වෙනස් විදිහේ වැඩක් කරලා තිබුනා. මේ වෙද්දී තමන්ගේම කියලා ජනප්‍රිය සංගීත කණ්ඩායමක් මෙහෙයවන හෙක්ටර් ඩයස්ගේ බොහොම අපූරු ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එකතු කරලා
හිටිහැටියේම එළියට ආපු මේ අලුත් පින්තූර එකතුවට හැමෝගෙම ලොකු ආකර්ශනයක් ලැබිලා තිබුනා. වෙනදා ඔබට දැක පුරුදු හෙක්ටර් ඩයස් වෙනුවට දැන් ඉන්න හෙක්ටර්ගේ පෙනුම මෙන්න