තවත් කොරෝනා අසදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2081 දක්වා ඉහලගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවෙයි
2020-07-07 18:30:00
තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2080 දක්වා ඉහළගොස් තිබෙනවා.
----------------------------------------
කොවිඩ් ආසාදිතයන් ගණන 2078 දක්වා ඉහළට
2020-07-07 10:32:35
කොවිඩ් 19 ආසාදනය වූ මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 2078 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, තවත් එක් ආසාදිතයෙක් හඳුනාගැනීමත් සමඟයි.