දෙහිවල, නැදිමාල ප්රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැළකට ඇතුළු වූ සොරෙක් ඇල්ලීමට තැත්කළ පොලිස් නිලධාරියෙකුගේ අත පිහියකින් කපා තුවාල සිදුකර අදාල සැකකරු පලාගොස් තිබෙනවා.
තුවාල ලැබූ පොලිස් නිලධාරියා රෝහල්ගතව ප්රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
..