ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා මේ මස 17 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, සැකකරුවන් නුගේගොඩ නිළ නොලත් මහේස්ත්රාත් තිස්ස විජේරත්න හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සුනිල් ජයවර්ධනට මිරිහාන ප්රදේශයේ කල්බදු සමාගමක් අසලදී අමානුෂික ලෙස පහරදී ඝාතනය කෙරුණේ පසුගිය මස 10 වනදායි.