Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
05
"දමිළ සිනමාවේ සුපිරි තරුව, විජෙයිගේ නිවසේ බෝම්බයක් ?" - ඉන්දියාවම කළඹමින්, මහ රාත්‍රීයේම සුපිරි නළුවාගේ නිවස පොලිසියෙන් වටලයි - Photos

- "දමිළ සිනමාවේ සුපිරි තරුව, විජෙයිගේ නිවසේ බෝම්බයක් ?" - ඉන්දියාවම කළඹමින්, මහ රාත්‍රීයේම සුපිරි නළුවාගේ නිවස පොලිසියෙන් වටලයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,697 Views
"දමිළ සිනමාවේ සුපිරි තරුව වෙත ලෝකයේම අවධානය"
 
බෝම්බ විශේෂඥයින් පිරිසකුත් නිවසට පැමිණෙයි...
 
"විජෙයි" කියන්නේ දමිළ සිනමාවේ ඉන්න සුපිරි තරුවක්. ඉන්දියාවේ විතරක්ම නෙවෙයි, ලංකාවේත් ඔහුගේ චිත්‍රපට-වලට ප්‍රිය කරන පිරිස් ඉන්නවා.
 
හැබැයි මේ කියන්න හදන්නේ විජෙයිගේ චිත්‍රපටයක් ගැන කතාවක් නම් නෙවෙයි.

විජේ ජීවත් වෙන්නේ චෙන්නායි-සාලිග්‍රාමම් කියන ප්‍රදේශයේ.. ඊයේ රාත්‍රීයේ පොලිස් පාලක මැදිරියට හදිසි දුරකථන ඇමතුමක් ලැබිලා තියෙනවා. ඒ... විජෙයිගේ නිවසේ බෝම්බයක් තියෙන බව කියලයි.
 
මේ ඇමතුම නිසා කලබල වූ බෝම්බ විශේෂඥයින් ඇතුළු පිරිසක් සුපිරි නළුවාගේ නිවස වටලලා කියලයි ඉන්දීයා මාධ්‍ය වාර්තා කරන්නේ.
 
කොහොම වුනත්.. මේ කතා ප්‍රවෘත්තිය එහෙම් පිටින්ම බොරු ප්‍රෝඩාවක් බව පොලිසිය හොයා ගෙන තියෙනවා.
 
විල්ලුපුරම්හි වාසය කරන පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා විසිනුයි, දුරකථන ඇමතුම ලබා දී ඇත්තේ.
 
මෙම පුද්ගලයා මානසික රෝගියෙකු බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ...
 
දමිළ සිනමාවේ "තලපති" ලෙස හඳුන්වන විජෙයි, ලංකාවටද නෑ කම් කියනවා. ඒ ඔහුගේ බිරිඳ යාපනයේ වීම නිසයි.

තරුණයින් අතර උන්මාදයක් ඇති කළ සුපිරි නළුවාගේ නවතම චිත්‍රපටය වන "මාස්ටර්" ලොව පුරා තිරගත වීමට නියමිතව තිබුණත්, කොරෝනා හේතුවෙන් එය සිදු කළ නොහැකිව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Bomb threat to Thalapathy Vijay's house - Tamil News - IndiaGlitz.comIncome Tax Department recovers Rs 65 crore from Tamil actor ...Vijay To Be The Highest Paid Tamil Actor; RM 57 mil Paycheck For ...Behindwoods People's biggest icon of Tamil Cinema polling status
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top