Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
04
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල රථයේදී, දෙදෙනෙකු අසභ්‍ය ලෙස ලිංගිකව එක්වූ වීඩියෝව, අන්තර්ජාලය කැළඹූ හැටි මෙන්න - මාට්ටු වුනු ජෝඩුවට සිද්ධ වෙච්ච දේ - Photos

- එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල රථයේදී, දෙදෙනෙකු අසභ්‍ය ලෙස ලිංගිකව එක්වූ වීඩියෝව, අන්තර්ජාලය කැළඹූ හැටි මෙන්න - මාට්ටු වුනු ජෝඩුවට සිද්ධ වෙච්ච දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,400 Views
"එය දැකීමෙන් අප පුදුමයටත්, කම්පනයටත් පත් වුණා.."
 
අපයෝජන සිද්ධීන් 175ක් ගැනත් හෙළිදරව්වක්...
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නිල රථයක් තුළ පුද්ගලයන් දෙදෙනෙක් ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දිනවල ලොව පුරා මහත් අවධානයට ලක් වුණා.
 
ඊශ්‍රායලයේදී සිදු වූ මෙම “ලිංගික අනාචාරයේ හැසිරීම“ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එම සංවිධානය අදාළ සේවකයන් දෙදෙනා වැටුප් රහිත නිවාඩු යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මොවුන් ඊශ්‍රායලයේ එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්ෂණයන් සිදු කරන UNTSO ආයතනයට අයත් සේවකයන් බව සඳහන්.
 
අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ඔවුන් මෙසේ නිවාඩු යවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමඟ එක්සත් ජාතින්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ තමන් එම වීඩියෝව දැකීමෙන් පුදුමයටත් කම්පාවටත් පත්ව සිටින බවයි.
 
මේ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර ඇත්තේ 2019 වසරේදී පමණක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයන් සම්බන්ධයෙන් අපයෝජන සිද්ධීන් 175ක් වාර්තාවී ඇති අතර ඉන් 16ක් තහවුරු වී ඇති බවයි.

Couple Allegedly Caught Having Sex In Official UN carUN sex scandal: Video of official having sex in car goes viral ...UN chief 'shocked and disturbed' by video of car sex act in Israel ...UN staff in Israel sex-act video suspended without pay - BBC NewsUN vehicle 'car sex act' in Tel Aviv is just latest UN sex abuse ...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top