Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 24 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
මව්පදවියට සුදානම් වෙන, රංගන ශිල්පිනි නෙහාරා පීරිස්ගේ අලුත්ම Photo Shoot එක - Photos
රංගන ශිල්පිනී නදීෂා හේමමාලිගේ නවතම ඡායාරූප පෙළ
මව්පදවියට සුදානම් වෙන රංගන ශිල්පිනී, නෙහාරා පීරිස් සැමියා එක්ක ගත්ත Pregnancy Photo Shoot එක
අයිෂ් අතුකෝරාල සිය දියණියගේ දෙවැනි  උපන්දිනය සමරයි - Photos
Jul
04
කොරෝනා අස්සේ ශිෂ්ණ ශල්‍යකර්මය වැරැද්දූ චීනයේ වෛද්‍යවරයෙකුට, පිහි ඇනුම් එල්ල කර කපා කොටා දැමූ නරුමයෙකු කළ සැහැසි ක්‍රියාව - Photos

- කොරෝනා අස්සේ ශිෂ්ණ ශල්‍යකර්මය වැරැද්දූ චීනයේ වෛද්‍යවරයෙකුට, පිහි ඇනුම් එල්ල කර කපා කොටා දැමූ නරුමයෙකු කළ සැහැසි ක්‍රියාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,391 Views
"ඇත්තටම ඔහු මේක කළේ පළිගන්න.. ඒක ඔහුගේ හිතේ තියෙන්න ඇති..."
 
"කොරෝනා මැද ආරක්ෂාවත් තර කරයි..."
 
චීනයට ලෝකයේම අවධානය යොමු වූයේ කොරෝනාවට උපත දී බෙදා හැරී රාජ්‍යයක් ලෙසයි. මේ නිසාම ලොව බොහෝමයක් රටවල් මේ වන විටත් චීනයට ප්‍රබල චෝදනා ගොනු කරමින් සිටිනවා. මේ අතර පෙරමුණේ සිටින්නේ ඇමරිකානු ජනපති ට්‍රම්ප්..
 
කොහොම වුනත්.. මේ පුවතට කොරෝනා සම්බන්ධ නැහැ. චීනයේ රෝහලක සිදුවූ පිහි ඇනුමක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය පසුගියදාක වාර්තා කර තිබුණා. (පිහි ඇනුම් පිළිබඳව එරටින් වාර්තා වූ පළමු වතාවම මෙය නොවේ. මීට ඉහතද පාසලක ද මෙවැනි සිදුවීමක් සිදුව තිබුණා.)

මෙසේ පිහි ඇනුමට ලක්ව ඇත්තේ මුත්‍රා රෝග වෛද්‍ය විශේෂඥයෙකු බවයි වාර්තා වන්නේ. පිහි ඇනුම් එල්ල කළ පුද්ගලයා තමන්ගේ ශිෂ්ණ ශල්‍යකර්මය අසාර්ථක කිරීමේ හේතුව මත මෙසේ ප්‍රහාරයක් එල්ල කර ඇති බව සඳහන්.
 
55 හැවිරිදි මෙංග් කිංග්ජුං (ඔහු මහාචාර්යවරයෙක්.) නම් මෙම වෛද්‍යවරයා විසින් මෙම රෝගියාට ලිංගික බෙලහීනතාවය සහ ක්ෂණික මෝචනය සඳහා ප්‍රතිකාර ලබා දී තිබෙනවා.
 
වෛද්‍යවරයා විසින් රෝගීයාට දුන් යම් එන්නතකින් කිසියම් බලපෑමක් සිදුව ඇති බවයි සැක කෙරෙන්නේ. කෙසේ වෙතත් රෝගීයා විසින් වෛද්‍යවරයාගේ වමත හා බෙල්ල පිහියකින් කපා කොටා දමා ඇති අතර ඔහු මුදවා ගැනීමට පැමිණි තවත් වෛද්‍යවරයෙකුටත් ඔහු ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වනවා.
 
ප්‍රහාරයට ලක් වූ වෛද්‍යවරුන් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයක පසු නොවන බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.
 
ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
 
මෙය ඇසින් දුටු සාක්ෂිකාරියක් වූ වෛද්‍යවරියක් සඳහන් කර තිබුණේ, "වෛද්‍යවරයා ඔහුට එන්නතක් දුන්නා. එයින් ඇති වූ බලපෑම මත ඔහු පළිගැනීමක් විදිහටයි මේ දේ කරන්න ඇත්තේ..."
 
සිද්ධියෙන් පසු රෝහලේ ආරක්ෂාව දැඩි කර ඇති බව "ද සන්" පවසනවා.
 
The Sun ඇසුරිනි.
 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top