මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2069ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දිනයේ තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
එම ආසාදිතයන් දෙදෙනා මැඩගස්කර් රාජ්‍යයේ සහ මාලදිවයිනේ සිට පැමිණි දෙදෙනෙක්.
මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 195 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
සුවය ලැබූ 1863 දෙනෙකු නිවෙස් වෙත පිටවගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.
UPDATE>>> මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2067ක් වෙයි
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2067ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගයි.
ඔහු මැඩගස්කර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අයෙක්.
මේ වන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 193 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
සුවය ලැබූ 1863 දෙනෙකු නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.