Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
03
"ඒකිත් එක්ක එකපාරක් හරි ඉන්න නම් මට මේ බොරුව කරන්න වෙනවා. සෙට් වෙච්ච එකක් අත අරින්න බෑනේ බං.." - ගමේ ආදරවන්තිය අතහැරලා, කොළඹ රටේ මුණ ගැහුණු නිසංසලා එක්ක කාමර ගානේ ගිය ධම්මිකට, අවසානයේ සිද්ධ වුනු කිසිවෙකු නොසිතූ දේ - Video

- "ඒකිත් එක්ක එකපාරක් හරි ඉන්න නම් මට මේ බොරුව කරන්න වෙනවා. සෙට් වෙච්ච එකක් අත අරින්න බෑනේ බං.." - ගමේ ආදරවන්තිය අතහැරලා, කොළඹ රටේ මුණ ගැහුණු නිසංසලා එක්ක කාමර ගානේ ගිය ධම්මිකට, අවසානයේ සිද්ධ වුනු කිසිවෙකු නොසිතූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,624 Views
"ඇත්තටම.. මට නිසංසලාගේ ඕනි වුණේ ලිංගික පහස විතරයි..."
 
"කෙල්ලෝ දෙන්නෙක්ට ලව් කරන්න එපා යකෝ.. උන් දෙන්නම පව්.."
 
"වැඩි කාලයක් යන්න කලින් මම නිසංසලාව රූම් එකකට ඇද්දා.."
 
අපිට සරල සැහැල්ලු ජීවිතයක් ගත කරන්න තියෙනවා නම් ඇත්තටම හොඳයි... ඒ වගේම තමයි.. අපි අනෙකාගේ ජීවිතය හෑල්ලුවට නොගන්නවා නම් තවත් හොඳයි... මොකද අපි කොයි තරම් සරල ජීවිත ගත කළත් අපට තියනවා අපේ ජීවිත සම්බන්ධයෙන් තක්සේරුවක්..
 
පුළුවන් නම් ඒ වටිනාකම අනෙකාගේ ජීවිතවලටත් දෙන්න... එහෙම නම් තමන්ගේ ජීවිතේ වටිනාකම අනුන්ට නොදුන් නිසා, අනෙකාගේ ජීවිතය හෑල්ලූවට ගත්ත නිසා තමන්ගේ ජීවිතේ වටිනාකම අවතක්සේරු කරගත්ත තරුණයෙක් ගැන කතාවක්...
 
එහෙම නම් හැඟුම් ගණුදෙනුවට පෙර තව වරක් හිතන්න....

සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 123 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.....

මේ කතාව ධම්මික ගැනයි...
 
ධම්මික කියන්නේ අම්මායි තාත්තයි අක්කයි එක්ක ගමේ ජීවත් වුනු අහිංසකයෙක්.. පුංචි කාලේ ඉඳලම පන්සලේ ඇති දැඩි වෙච්ච මේ හාදයාගේ ගමේ ආදරවන්තිය වුනේ සමනළී....
 
ඒ ආදර කතාවට සමනලීගේ අම්මාගෙන් තහංචි වැටුනා වුණත් සමනළී, ධම්මික එක්ක ආදරෙන් හිටියා..
 
ඔය අතරේ තමයි ධම්මික හදිසියේම කොළඹ යන්න තීරණය කරන්නේ.. ඒ රැකියාවක් හොයාගන්න අරමුණින්.. ඒ විදිහට කොළඹ රටට සේන්දු වෙන ධම්මිකට අහම්බෙන් තවත් කෙනෙක් මුණ ගැහෙනවා. ඒ කෙනා නිසංසලා.. සැලූන් එකක් වැඩ කරපු නිසංසලා එක්ක සමීපයෙන් ඇසුරු කරන ධම්මික ඔහුවත් නොදැන ඇගේ මායා දැලේ පැටලෙනවා.
 
අන්තිමේදී ගමේ අහිංසකීව සඳහටම අමතක වෙන්න ඇරපු ධම්මික, තමන්ගේ මුළු ලෝකෙම නිසංසලා බවට පත් කරගන්නවා. ඒත්... ඇත්තටම ධම්මිකගේ ඇත්තම අරමුණ වුනේ නිසංසලා එක්ක ලිංගික පහස විඳගන්න එක විතරයි..
 
මේ එකම එක කාරණාව නිසා පස්සේ කාලෙක රැකියාව අහිමි වුණු නිසංසලාට අත දිග හැරලා වියදම් කරන්නත් ධම්මික යොමු වෙනවා...
 
ඒත්.... හිටි හැටියේ නිසංසලා අස්ථානගත වෙනවා. නිසංසලාට ඇත්තට සිද්ධ වුනු දේ හොයමින් හිටපු ධම්මිකට "ඇය ගණිකාවක්... ඇය තවත් අය එක්කත් ලිංගිකව හැසිරිලා තියෙන බවත්.. ඇය නිසා හුඟක් පිරිමින්ට සමාජ රෝග බෝවෙලා බවත්" දැන කියාගන්න ලැබෙනවා..
 
තමන් කොයි තරම් ලොකු අමාරුවක වැටුනද කියලා ධම්මිකට තේරුම් ගියේ ඒ මොහොතේ දී යි....
 
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
 
මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
 
ධම්මිකගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්.......


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top