Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
03
"සම්මාන නොලත් මම එදා නික්ම ගියේ ඉහලම සම්මානලාභියෙක් ලෙසයි. සංගටත් මෙහෙම වෙනවා නම් ඉතිං අපි ගැන කවර කතාද ?" - ලෝකයම සංගා ගැන කතා කරද්දී, මීට වසර ගණනකට පෙර සිදුවූ දෙයක් ගැන, ගායන ශිල්පී සංඛ මතකය අවදි කළ හැටි - Photos

- "සම්මාන නොලත් මම එදා නික්ම ගියේ ඉහලම සම්මානලාභියෙක් ලෙසයි. සංගටත් මෙහෙම වෙනවා නම් ඉතිං අපි ගැන කවර කතාද ?" - ලෝකයම සංගා ගැන කතා කරද්දී, මීට වසර ගණනකට පෙර සිදුවූ දෙයක් ගැන, ගායන ශිල්පී සංඛ මතකය අවදි කළ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,101 Views
"මට සංගව මුණගැසුණු පලමු අවස්ථාව අදටත් අමතක නොවන තැනක්..."
 
"ගුණය සහ තලෙන්තුව ගැන ලෝකයටම කියා දුන් මෙවැනි මිනිසුන්..."
 
"you are gonna be the blossoming flower for this decade"
 
2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය පාවාදීමක් සිදු ව ඇති බවට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශය මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක් වී තිබෙනවා.
 
එවන් තත්ත්වයක් තුළ උපුල් තරංග, අරවින්ද ද සිල්වා ඇතුළු පිරිසක් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට කැඳවා තිබුණා.

2011 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූවේ, කුමාර් සංගක්කාර යි.
 
ඒ අනුව ඊයේ පෙරවරු 9.00ට පමණ ප්‍රකාශයක් ලබාදීම සඳහා සංගක්කාර කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටා තිබෙන විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත පැමිණියා.
 
කෙසේ වෙතත්, සංගක්කාර එම අවස්ථාවට පැමිණි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ කතාබහට ලක් වී තිබෙනවා.
 
මේ අතර... ජනප්‍රිය ගායන ශිල්පී සංඛ දිනේත් ඔහුගේ ෆේස්බුක් ගිණුමට සංගක්කාරගේ මතක සටහනක් මෙසේ එකතු කර තිබුණා.
 
මට සංගව මුණගැසුණු පලමු අවස්ථාව අදටත් අමතක නොවන තැනක්.
ඒ එක්තරා ජනතා සම්මාන උත්සවයකදීය.
වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ඔහු සතු විය.
ඉන්පසුව දක්ෂතම සංගීතවේදීයා උදෙසා අමරදේව ශූරින් සමග මගේ නම නිර්දේශ වූ අතර මට වේදිකාවට ආරාධනාව ලැබුණත් අමරදේව ශූරින් සමග නිර්දේශ වන්නට මා නුසුදුසු යයි සිතූ හේතුවෙන් මා වේදිකාවට ගොඩ නොවීමට තීරණය කලෙමි.
එය අමරදේව ශූරින් සතු විය.
එවිට සංගා මා අසලටම පැමිණ මා හට පැවසූ වචන මට සම්මානයක් හා සමාන විය
Sanka If you keep up the good work and your qualities like this , you are gonna be the blossoming flower for this decade,
By the way Congratulations.
සම්මාන නොලත් මම එදා නික්ම ගියේ ඉහලම සම්මානලාභියෙක් ලෙසයි.
ගුණය සහ තලෙන්තුව ගැන ලෝකයටම කියා දුන් මෙවැනි මිනිස්සුන්ට සලකන ආකාරය පිලිකුල් ලෙස හෙලා දකිමි
අමුවෙන්ම කියනවනම්
සංගටත් මෙහෙම වෙනවා නම් ඉතිං අපි ගැන කවර කතාද ?


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top