Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
01
එක්දරු මවක් බිය ගන්වා ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකුට වසර 10කට පසුව ලැබුණ දඬුවම මෙන්න

- එක්දරු මවක් බිය ගන්වා ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකුට වසර 10කට පසුව ලැබුණ දඬුවම මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,921 Views
ලක්ෂ දෙකක වන්දියකුත් ගෙවන්න කියලා...
 
ගම්පහ, යක්කල, අලුත්ගම, බෝගමුව ප්‍රදේශයේදී එක් දරු මවක්ව දූෂණය කර ඇගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකෑ බවට නැගූ චෝදනා දෙකකට වරදකරු වූ අයකුට බරපතළ වැඩ ඇතිව වසර 17ක සිරදඬුවමක් ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නියම කළේය.
 

චෝදනා දෙකට රුපියල් 25,000ක දඩයක් හා අගතියට පත් කාන්තාවට රුපියල් ලක්ෂ 02ක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට නියම කළේය. දඩය නොගෙවන්නේ නම් මාස 11ක සිරදඬුවමක්ද වන්දි මුදල නොගෙවන්නේ නම් එක් වසරක සිරදඬුවමක්ද නියම කෙරිණි.
 
ගනේමුල්ල, කුඩා බොල්ලත පදිංචි 46 හැවිරිදි විත්තිකරුට මෙසේ සිරදඬුවම්, දඩ සහ වන්දි මුදල් ගෙවීමට නියම විය.
 
2010 වර්ෂයේ ජූලි මස 07 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ඇඟලුම් සේවිකාවක් වූ එවකට 47 හැවිරිදි එක්දරු මවක් දූෂණය කිරීම සහ ඇගේ රන්මාලය කොල්ලකෑම විත්තිකරුට චෝදනා විය. 
 
අගතියට පත් කාන්තාව කඩවත ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කර සේවය නිමවී යක්කල පිටුවැල්ගොඩ හන්දියෙන් බසයෙන් බැස වෙල් යායක් මැදින් රාත්‍රී 09ට පමණ තනිවම නිවෙස කරා ගමන් කරමින් සිටියදී පිහියක් අතැතිව පැමිණ ඇති විත්තිකරු කාන්තාව බියගන්වා රන් මාලය කොල්ලකා ඇයව දූෂණය කර තිබූ බවට මහාධිකරණයේදී අනාවරණය කෙරිණි.
 
මව්බිම
මිනුවන්ගොඩ - ටෝනි. කේ. අතුකෝරල
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top