Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
30
අනියම් සබඳතාවයක් නිසා සිදුවූ අමානුෂික ඝාතනයක් - ටයර් මැද පිළිස්සෙමින් තිබියදී, පසුගියදා දඹුල්ලෙන් හමුවූ පුද්ගල මළ සිරුරේ රහස හෙළි වූ හැටි - Photos

- අනියම් සබඳතාවයක් නිසා සිදුවූ අමානුෂික ඝාතනයක් - ටයර් මැද පිළිස්සෙමින් තිබියදී, පසුගියදා දඹුල්ලෙන් හමුවූ පුද්ගල මළ සිරුරේ රහස හෙළි වූ හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19 Views
වැලි ටිපර් රියදුරුගේ බිරිඳ සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිහින්..
 
ඔහු ටිපර් රථ රියදුරෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක්..
 
පොලිසිය තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගනී...
 
පසුගියදා දඹුල්ල, ඉහළ ඇරෑවුල, ගෝනවැව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර ටයර් දමා පුළුස්සා දැමීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මාතලේ කොට්ඨාශ අපරාධ අංශය මඟින් අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරුවන් ඊයේ (29) රාත්‍රියේ දඹුල්ල පොලිසිය වෙත භාරදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
 
පසුගිය 16 වනදා දඹුල්ල, ඉහළ ඇරෑවුල, ගෝනවැව ප්‍රදේශයේ කැලෑවක් තුළ ටයර් දමා පුද්ගලයෙකු පුළුස්සා ඇති බව පොලිසිය සොයා ගැනුණා.

මෙලෙස ඝාතනයකර ඇත්තේ වැලි ටිපර් ‍රියදුරෙක් ලෙස කටයුතු කළ කහවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබෙනවා.
 
සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ ද තවත් වැලි ටිපර් හිමිකරුවන් තිදෙනෙකු බවයි පොලිසිය පැවසුවේ.
 
මොවුන් ගෝනවැව ඉදිකිරීම් සඳහා වැලි සපයන පිරිසක්.
 
මෙම සිද්ධියට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු මියගිය වැලි ටිපර් රියදුරුගේ බිරිඳ සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.
 
මෙම ඝාතනයට දින කිහිපයකට පෙර ටිපර් රථයක් මඟින් පරණ ටයර්, සිරුර පිලිස්සූ ස්ථානයට ගෙනවිත් දමා තිබෙනවා.
 
අනතුරුව පසුගිය 16 වන දින ප්‍රධාන සැකකරු මියගිය පුද්ගලයා සමඟ දඹුල්ලට පැමිණ මත්පැන් සාදයක් පවත්වා ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.
 
අනතුරුව උදැල්ලකින් ගෙල කපා මෙම ඝාතනය කර ටයර් දමා ගිනි තැබූ බව සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ බව දඹුල්ල පොලිසිය පවසනවා.
 
පොලිසිය වැඩිදුරටත් පවසනේ මෙම පුද්ගලයා ඝාතනය කිරීම සඳහා අනෙක් සැකරුවන් දෙදෙනාගේ ද සහය ලබාගෙන ඇති බවයි.


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top