"එක එක පෙම්වතුන් මාරු කළේ ලිංගික ජිවිතේ නීරස වූ නිසයි.."
"අන්තිමට සමලිංගික ජීවිතේටත් යොමු වුණා.."
මෙරට වගේම ලෝක කලාකරුවන්ගේ අලුත් තොරතුරු අහන්න දකින්න රසවිදින්න බොහෝ දෙනෙක් කැමතියි.
ඒ නිසා නිරන්තරයෙන්ම කලාකරුවන්ගේ තොරතුරු අන්තර්ජාලයෙන් සොයා යන්න බොහෝ දෙනෙක් පෙළඹෙනවා.
ලෝකයේම හොදම කලා තොරතුරු එක්ක ඔබත් එකතු වෙන්න, හතරවටින් ඇසෙන නියම ගොසිප් එකතු වෙන තැන පේපර් සැලඩ් එක්ක.
ගෙවුණු සතියේ තරු තොරතුරු වෙනස්ම රහකට ගෙන එන හිරු ගොසිප් Paper සැලඩ් වීඩියෝව පහතින්