Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 24 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
මව්පදවියට සුදානම් වෙන, රංගන ශිල්පිනි නෙහාරා පීරිස්ගේ අලුත්ම Photo Shoot එක - Photos
රංගන ශිල්පිනී නදීෂා හේමමාලිගේ නවතම ඡායාරූප පෙළ
මව්පදවියට සුදානම් වෙන රංගන ශිල්පිනී, නෙහාරා පීරිස් සැමියා එක්ක ගත්ත Pregnancy Photo Shoot එක
අයිෂ් අතුකෝරාල සිය දියණියගේ දෙවැනි  උපන්දිනය සමරයි - Photos
Jun
27
වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ තාප්පය උඩින් යවන පාර්සලයක තිබූ දේ - Video & Photos

- වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ තාප්පය උඩින් යවන පාර්සලයක තිබූ දේ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,028 Views
වැලිකඩ නව මැගසින් බන්ධනාගාරය තුළට එහි තාප්පෙන් විසිකිරීමට සූදානම් කර තිබූ මත්ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනීමට බොරැල්ල පොලීසිය සිදුකළ විශේෂ වැටලීමකදී සමත් වී තිබෙනවා.

ඒ තාප්පයෙන් පිටතට වැටී තිබී හමුවූ පාර්සලයක් හමුවීමත් සමගයි.
 

ඊයේ උදෑසන 8ට පමණ වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ තාප්පය සහ බේස්ලයින් මාර්ගය අතර හිස් භූමියේ වැටී තිබූ සැක සහිත පාර්සලයක් බන්ධනාගාර නිලධාරින්ගේ නිරීක්ෂණයට ලක්වීමෙන් පසුව ඒ පිළිබඳව පොලීසියට දැනුම්දී තිබුණා.

බොරැල්ල පොලීසිය බෝම්බ නිෂ්ක්‍රිය අංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ එම පාර්සලය නිරීක්ෂණය කර ඇත්තේ එහි පුපුරණ ද්‍රව්‍ය ඇති බවට මතුවූ සැකයක් මතයි.

කෙසේ වෙතත්, පාර්සලය විමර්ශනයේදී ඒ තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 12ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9ක්, දුම්කොළ ග්‍රෑම් 32ක්, ජංගම දුරකථනයක් සහ චාජරයක් සොයා ගැණුනා.

පෙරදින රාත්‍රියේ බේස්ලයින් මාර්ගයේ සිට මැගසින් බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් අදාළ පාර්සලය විසිකිරීමට තැත් කර ඇති බවයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

පසුව බොරැල්ල පොලීසියේ විශේෂ විමර්ශන කණ්ඩායමක් මැගසින් බන්ධනාගාරය අසල සීවලී පටුමගේ විශේෂ වැටලීමක් සිදුකර ඇති අතර, එහිදී බන්ධනාගාරයතුළට විසිකිරීමට සූදානම් කර තිබූ තවත් පාර්සල් කිහිපයක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියට අදාළව එම පටුමගේ පදිංචිකරුවන් සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස ඇසුරුම් කර තිබූ පාර්සල් තුල මාවා මත්ද්‍රව්‍ය ග්‍රෑම් 136ක්, දුම්කුඩු පැකට් 10ක්, ජංගම දුරකථන 8ක්, ජංගම දුරකථන බැටරි 119ක්, චාජර් 21ක්, හෑන්ඩ්ෆ‍්‍රී 3ක්, පවර් බෑන්ක් 3ක්, ඖෂධ, සුවඳ විලවුන් සහ පිසින ලද ආහාර ද තිබූ බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලීසිය භාරයට ගත් අදාළ භාණ්ඩ නිරීක්ෂණය සඳහා පැමිණියා.

මේ අතර, මීගමුව බන්ධනාගාරයේ විවිධ දූෂණ ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා ලැබූ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top