කවුරුත් දන්න නිල් චිත්‍රපටි ලෝකයේ කෙටි කාලයකදී ජනප්‍රිය වූ නිළියක ලෙස මියා කලීෆා හඳුන්වා දෙන්න පුළුවන්.
වීඩියෝ කිහිපයකට දායක වූ ඇය ඉන් සමුගෙන ක්‍රීඩා විස්තර විචාරයේ නිතර වන බවත් සියලු දෙනාම දන්න කරුණක්.
කෙසේ වෙතත්, ඉන් ලැබෙන ආදායම අවම වීම හේතුවෙනුත් සහ කොරෝනා ව්‍යාප්තියත් සමඟ රැකියාව අහිමි වීමත් හේතුවෙන් ඇය සියදිවි නසාගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ යම් කිසිවෙකු විසින් ව්‍යාජ පුවතක් නිර්මාණය කර තිබුණා.
අනතුරුව ඇයගේ බොහෝ රසිකයින්, සිය ශෝකය ප්‍රකාශ කරමින් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහන තබා තිබු බව ද සඳහන්.
කලීෆාගේ රසිකයින් පමණක් නොව ඇයගේ මිත්‍රයන් ද සිය ශෝකය ප්‍රකාශ කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.
කෙසේ වෙතත්, එයට පිළිතුරු ලබා දෙමින් ඇය කියා සිටියේ, තමන් තවමත් ජීවතුන් අතර සිටින බවත්, මා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ නොකළ මිතුරන් ගැන අවධානයෙන් සිටින බවයි.
ට්විටර් සටහනක් තබමිනුයි කලීෆා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.