Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
27
"සිය ජීවිතයම මහා වනාන්තරවල ගල්ලෙන්වල සසර දුක් සිදීමට කෙලෙස් සමඟ සටනක යෙදුනු ස්වාමින් වහන්සේලා..." - මුහුණු පොතම සංවේදී කළ ඡායාරූපයක පිටුපස කතාව මෙන්න - Photos

- "සිය ජීවිතයම මහා වනාන්තරවල ගල්ලෙන්වල සසර දුක් සිදීමට කෙලෙස් සමඟ සටනක යෙදුනු ස්වාමින් වහන්සේලා..." - මුහුණු පොතම සංවේදී කළ ඡායාරූපයක පිටුපස කතාව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,184 Views
"මේ ගම්මානවල ජීවත් වන්නේ හරිම දුප්පත් අහිංසක මිනිස්සු.."
 
"මේ අයට පුලුවන් විදිහට හදාගෙන ගේන දානේ අපට පිලිගන්වන්න අවස්තාවක් දෙන්න.."
 
"මට අවශ්‍ය මේ අහිංසකයින්ට පිනක් කරදෙන්න.."
 
සමාජ මාධ්‍යයේ සැරිසරන ඔබටත් මේ අතිශය සංවේදී ඡායාරූපය ඇහැ ගැටෙන්නට ඇති..
 
බොහෝ පිරිස් හුවමාරු කර තිබුණූ මෙම ඡායාරූපයේ සැබෑ කතාව සොයා ගිය අපිට, මුහුණු පොතේ 'සඳරුවන් සම්පත්' නැමැති තරුණයෙක් විසින් තැබූ සටහනක් හමුවුණා. මේ ඒ සටහනයි...

මේ වැඩසිටින්නේ ලග්ගල මහාවනයේ අවුරුදු තිහක් පමණ බවුන් වඩපු ආරන්‍යවාසී මහාසගපරපුරට පීතෘත්වයෙන් උපකාර කල අතිපූජනීය වන්දනීය ඩෙන්මාර්ක් ජාතික ඥානදීප මහාස්වාමින් වහන්සේ..
 
බලංගොඩතැන්න සේනාසනයේ සිට ගිලන්උපස්තාන කිරීම පිනිස ගුවනින් වඩමවාගෙන යන අවස්ථාවක්.එකල නීරෝගිව ලග්ගල මහාවනයේ ගල්ලෙනක සිටිසමයේ උන්වහන්සේ මහාවනයෙන් පින්ඩපාතය පිනිස ඒ අසල වූ කුඩාගම්මානයට වඩින මොහොතේ ලක්දිව බොහෝ ප්‍රදේශවලින් දන්පූජා කිරීමට එන් බොහෝ දෙනාට උන්වහන්සේ පවසන්නේ "මේ ගම්මානවල ජීවත් වන්නේ හරිම දුප්පත් අහින්සක මිනිස්සු මේ අයට පුලුවන් වීදිහට හදාගෙන ගේන දානේ අපට පිලිගන්වන්න අවස්තාවක් දෙන්න..මට අවශ්‍ය මේඅහින්සකයන්ට පිනක් කරදෙන්න.." මෙන්න මෙ ප්‍රකාශය අහද්දි මට සිහිවුනේම තෘතිය මහාශ්‍රාවක මහාකාශ්‍යප මහරහතන්වහන්සේව.
 
සියජීවිතයම මහාවනන්තරවල ගල්ලෙන්වල සසර දුක් සීදීමට කෙලෙස් සමග සටනක යෙදුනු උන්වහන්සේගේ ස්කන්ධ සතරමහාධාතු ආයතනවලින් හටගත් මේ නාමරූප පරම්පරා දරන උන්වහන්සෙගේ කයත් අද බොහෝ රෝගිවෙලා නමුත් වඩන ලද අධිචිත්තයේ සහන් එළිය නිවන දෙසටමයි.දෙවියන් බඹුන් සහිත ලෝවාසින්ට අනුත්තර මහා පින්කෙතක් වෙමින් තව බොහෝකාලයක නිදුක්ව විංශත්වර්ශාධික කාලයක් ශ්‍රාවක සගරුවන සෝභමත් කරමින් වැඩසිටීවා යි පාදනමස්කාරයෙන් ප්‍රාර්තනා කරනවා.. අපගෙ වචනයෙන් ස්වාමින් වහන්සේගේ ගුණයට වරදක් වූයේනම් අනන්තවාරයක් සමාවභජනය කරත්වා... ආර්‍ය අශ්ටාංගික මාර්ගය වඩනවානම් ලොව රහතුන්ගෙන් ආර්‍යන් වහන්සේලාගෙන් හිස්නොවන්නේමය සසුන බබලන්නේමය..
නමාමි සංඝං මුනිරාජ සාවකං..
මහාසගගුණ අනන්තයි අප්‍රමාණයි


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top