Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
26
පාසල් සිසුවෙකුගේ කනට පහරදී බරපතල හානි සිදුකළ විදුහල්පතිට ලැබුණු දඬුවම

- පාසල් සිසුවෙකුගේ කනට පහරදී බරපතල හානි සිදුකළ විදුහල්පතිට ලැබුණු දඬුවමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,660 Views
තමා සේවය කළ පාසලේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙකුගේ කනට පහරදී බරපතල හානි සිදුකළ විදුහල්පතිවරයෙකුට බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් අනුරාධපුර මහාධිකරණය නියම කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුවේ විභාගය ඊයේ මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර හමුවේ කැඳවු අවස්ථාවේදියි.

එම සිරදඬුවම වසර 05 කට අත්හිටවු මහාධිකරණ විනිසුරුවරයා එහිදී නියෝග කළේ, පැමිණිලිකාර පාසල් සිසුවාට මුදලින් රුපියල් ලක්ෂයක වන්දියක්ද නොගෙවන්නේ නම් විත්තිකරුට තවත් මාස හයක බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබා ලබාදීමටයි.

විත්තිකාර විදුහල්පතිවරයාගේ රැකියාවට හානියක් ඇති නොවන අයුරින් මෙම දඬුවම නියම කිරීමටද අධිකරණය ඊයේ පියවර ගෙන තිබෙනවා.

මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ එප්පාවල - හූරිගස්වැව පදිංචි විදුහල්පතිවරයෙක්.

2015 වසරේ මාර්තු මස 18 වැනි දින හෝ ඊට ආසන්න දිනයක එප්පාවල - මාවතවැව විද්‍යාලයේදී මෙම දරුවාට පහරදී ඇති බවට අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top