ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1798ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් ආසාදිතයෙක් දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
අද දිනයේ මෙතෙක් වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 48ක්.
මෙරටින් හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 929 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලබා නිවෙස් වෙත පිටත්වී ගොස් ඇති සංඛ්‍යාව 858ක්.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට මරණ 11ක් ද සිදුවුනා.