Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
04
කොරෝනා ලෝකයක් වසා ගනිද්දී, දින 14න් 14ට අහසේ සිදු වන වෙනස මෙන්න - Video

- කොරෝනා ලෝකයක් වසා ගනිද්දී, දින 14න් 14ට අහසේ සිදු වන වෙනස මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,436 Views
නි සහ ජූලි මාසයන් තුල ලෝකවාසීන්ට චන්ද්‍රග්‍රහණ සහ සූර්යග්‍රහණ මාලාවක් දැක බලා ගත හැකි බව, කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.
 
ඒ අනුව හෙට (05) දිනයේදී ඡායා චන්ද්‍රග්‍රහණයක් මෙරට ජනතාවට දැකබලා ගත හැකි බවයි මහාචාර්යවරයා පවසන්නේ.

එම චන්ද්‍රග්‍රහණය නිමාවී දින 14කට පසු අර්ධ සූර්යග්‍රහණයක් මෙරටට දිස්වන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.
 
එලෙස දිස්වෙන සූර්යග්‍රහණය නිමවී දින 14ක් ගිය පසු නැවතත් ජූලි මස පස්වනදා ඡායා චන්ද්‍රග්‍රහණයක් ලෝක වාසීන්ට දැකබලා ගත හැකි වනවා.
 
ඉන්පසුව නැවතත් දින 14කට පසු සූර්යග්‍රහණයක් දිවන අතර එය ඉන්දියාවේ උතුරු ප්‍රදේශවලට වළයාකාර සූර්යග්‍රහණක් ලෙස දිස්වෙන අතර මෙරටට එම සූර්යග්‍රහණය දිවන්නේ අර්ධ සූර්යග්‍රහණයක් වශයෙන්.
 
මෙම වසරේ දී මෙරටට දැකබලා ගත හැකි අවසන් සූර්යග්‍රහණය මෙය බවයි මහාචාර්යවරයා සඳහන් කර සිටියේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top