Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
04
කොරෝනා අස්සේ, විදේශීය යුවළක් ශ්‍රී ලංකාවේදී සැමරූ අමතක නොවන උපන්දින සාදය - Video

- කොරෝනා අස්සේ, විදේශීය යුවළක් ශ්‍රී ලංකාවේදී සැමරූ අමතක නොවන උපන්දින සාදය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,007 Views
ලොව තියෙන ආරක්ෂිතම ස්ථානය ශ්‍රී ලංකාවයි...
 
ආගන්තුක සත්කාර දන්නා, කරුණාවන්ත හදවත් ඇත්තන් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව එදත් අදත් විදේශිකයන්ගේ ආදරයට, ගෞරවයට පාත්‍රවනවා.
 
මේ, කොඩිව් 19 ව්‍යාප්තිය සමග තම රටට නැවතත් යාමට නොහැකිව පීඩාවට පත් වූ යුවළක් වෙනුවෙන් ඒ ශ්‍රී ලාංකික හැගීමෙන් උපකාර කළ පුවතක්.
 

චීනයෙන් ඇරඹි කොවිඩ් 19, ගෝලීය වසංගත තත්ත්වයක් නිර්මාණය කරද්දී එහි බලපෑම ශ්‍රී ලංකාවේ අපටද ක්‍රමක්‍රමයෙන් දැනෙන්නට වුණා.
 
ගුවන් සහ නාවික ගමන් සියල්ල නවතා දමද්දී ලෝකයේ විවිධ රටවල සංචාරකයන් බොහෝමයක් ද මෙරට කොටුවුණා.
 
මේ එලෙස රුසියාවේ සිට මෙරට සංචරයකට පැමිණ නැවතත් තම රටට යා ගත නොහැකිවූ ඉවාන් සහ මීරම්.
 
ඔවුන් මෙරටට පැමිණයේ පසුගිය පෙබරාවාරි 28වනදායි.
 
මෙම සංචාරයේදී ඔවුන් තම නවාතැන්පළ බවට පත් කර ගෙන තිබුණේ කලුතර පිහිටි කුඩා සංචාරයක නිකේතනයක්.
 
නමුත් කොවිඩ් 19 හමුවේ රට තුල ඇති වූ තත්ත්වය මත ඔවුන්ට නැවතත් පෙරළා තම රටට යාමට අවස්ථාවක් ලැබුණේ නැහැ.
 
අවසානයේ ඔවුන්ට සිදු වු‍යේ තමන් නවාතැන්ගෙන සිටි සංචාරක නිකේතනය තුළම රැදී සිටීමටයි.
 
සංචාරක නිකේතනයේ කාර්යය මණ්ඩලය ඔවුන්ගේ ඕනෑ එපාකම් සපුරාලන්නට කටයුතු කළේ කිසිදු මුදලක් අය නොකරමින්.
 
මේ අතරතුර ඉවානගේ උපන් දිනය ඔහුට අමතක නොවන දියක් බවට පත් කරන්න, සංචාරක නිකේතනයේ කාර්ය මණ්ඩලය අමතක කළේ නැහැ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top