Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
04
සෞඛ්‍ය අංශයට තැපැල් ඡන්ද අයදුම් කිරීමට තවත් කාලයක්

- සෞඛ්‍ය අංශයට තැපැල් ඡන්ද අයදුම් කිරීමට තවත් කාලයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,033 Views
මහ මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් මාර්ගෝපදේශ සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂ, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ මැතිවරණ රාජකාරි සඳහා යොදාගන්නා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ පැළඳීම සහ දෑත් පිරිසිදුව තබාගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් මාර්ගෝපදේශ අතර ප්‍රමුඛයි.

එමෙන්ම තැපැල් ඡන්දය පැවැත්විය යුතු ආකාරය, ඒ සඳහා කුමන රාජ්‍ය සේවකයින් පිරිසක් සහභාගි කර ගත යුතුද, මැතිවරණ දින කාර්යභාරය, ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් මාර්ගෝපදේශවල සඳහන් වනවා.

ඊට අමතරව මැතිවරණ රැස්වීම් පැවැත්විය යුතු ආකාරය, ගෙයින් ගෙට යමින් ප්‍රචාරක කටයුතු සිදු කිරීම පිළිබඳවද එම මාර්ගෝපදේශවල පැහැදිළිව දක්වා තිබෙනවා.

ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දිනය ලබන සඳුදා මැතිවරණ කොමිසම රැස්වීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතයි.

එමෙන්ම සියලූම දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන කාර්යාලවල කටයුතුද ලබන සඳුදා සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට  එක්වෙමින් එහි සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ මැතිවරණ කාලසීමාවේදි රාජ්‍ය දේපළ අවභාවිතය ඇතුලු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන බවයි.

මේ අතර සෞඛ්‍ය සේවාවල නිරත කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද අයදුම්පත් යොමු කිරීමේ කාලය ලබන සඳුදා දක්වා දීර්ඝ කර තිබෙනවා. 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top