Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
04
කොරෝනා රෝගීන්ට පණ දෙන්න වෙහෙසුණු, ලොව පුරා හෙදියන් 600ක් කොරෝනාවටම බිලි වෙයි

- කොරෝනා රෝගීන්ට පණ දෙන්න වෙහෙසුණු, ලොව පුරා හෙදියන් 600ක් කොරෝනාවටම බිලි වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,529 Views
"සෞඛ්‍ය සේවකයින් 450,000කට රෝගය ආසාදනය වෙලා.."

ලොව පුරා හෙදියන් 600කට වැඩි පිරිසක් කොවිඩ් - 19 රෝගයෙන් මියගොස් ඇතැයි ජාත්‍යන්තර හෙද කවුන්සිලය පවසයි.

එසේම ලොව පුරා සෞඛ්‍ය සේවකයින් 450,000කට රෝගය ආසාදනය වී ඇතැයි ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

රටවල් 30කට වැඩි සංඛ්‍යවකින් මෙම තොරතුරු රැස්කර ඇති බවත් සදහන්.

 
 

"පසුගිය මාස දෙක තුළ ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 100 සිට 600 දක්වා වැඩි වී තිබෙනවා . බොහෝ රටවල් සෞඛ්‍ය සේවකයින් වයිරසයට නිරන්තරවම නිරාවරණය වෙමින් සිටියි. මෙම සංඛ්‍යා දිගින් දිගටම ඉහල යනවා." යැයි ජාත්‍යන්තර හෙද කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී හොවාර්ඩ් කැටන් පවසා තිබෙනවා.

ඔවුන් පවසන්නේ කොවිඩ් - 19 ආසාදිතයන්ගෙන් 7%ක් සෞඛ්‍ය සේවකයන් බවයි.

කෙසේවුවද සැබෑ අගයන් මීට වඩා වැඩිවිය හැකි බවද හෙදියන් සහ අනෙකුත් කාර්යමණ්ඩලය දැඩි අවදානමක සිටින බවද ඔවුහු වැඩිදුරටත් පවසයි

සෞඛ්‍ය සේවකයින් අතර ආසාදන අනුපාතය රටකින් රටකට බෙහෙවින් වෙනස් වෙන අතර එය සිංගප්පූරුවේ 1% අඩුවන අතර අයර්ලන්තයේ 30%කට වඩා වැඩි බවත් සදහන්.

ස්පාඤ්ඤයේ සහ ජර්මනියේ කොරෝනා රෝගය විශාල වශයෙන් පැතිර ගියද සෞඛ්‍ය සේවකයින්ගේ මරණ වාර්තා වී ඇත්තේ අඩු සංඛ්‍යාවක්

වසංගතයේ නව කේන්ද්‍රස්ථානය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන, ලතින් ඇමරිකානු රටවල හෙදියන් අතර මරණ අනුපාතය වැඩි වී ඇතැයි ද හෙද සංවිධානය පෙන්වා දෙයි.

සෞඛ්‍ය සේවකයින් සම්බන්දව නිවැරදි දත්ත ලබාදෙන ලෙසත් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් සියලු රටවලින් ජාත්‍යන්තර හෙද සංවිධානය ඉල්ලා තිබෙනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top