Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
03
ඇමරිකා එක්සත් ජනපදයම කැළඹූ කළු ජාතිකයාගේ මරණය, මිනීමැරුමක් බව හෙළි වෙයි - ධවල මන්දිරයටත් විශේෂ ආරක්ෂාවක් - වොෂින්ටන් රදගුරුවරියත් ට්‍රම්ප්ට දෙහි කපයි - Photos

- ඇමරිකා එක්සත් ජනපදයම කැළඹූ කළු ජාතිකයාගේ මරණය, මිනීමැරුමක් බව හෙළි වෙයි - ධවල මන්දිරයටත් විශේෂ ආරක්ෂාවක් - වොෂින්ටන් රදගුරුවරියත් ට්‍රම්ප්ට දෙහි කපයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,738 Views
නොසන්සුන්තාවය අවම කිරීමට ජනපති ගත් තීරණය...
 
"අනවසරයෙන් කඩා වැදී ඡායාරූප ගැනීම ගැන අප්‍රසාදය.."
 
අමෙරිකාව පුරා විරෝධය එල්ල වූ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය මිනීමැරුමක් බවට හෙළි වී තිබෙනවා.
 
46 හැවිරිදි ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ පොලිස් නිලධාරියා විසින් ඔහුව සිර කරගෙන සිටින විට හෘදයාබාධයක් ඇති වීමෙන් මරණය සිදුව ඇති බවයි.

මේ අතර, පවතින නොසන්සුන්තාව අවසන් කිරීම සඳහා හමුදාව යොදා ගන්නා බවට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර තිබුණා.
 
විරෝධතා මැඩපැවැත්වීම සඳහා එරට නගර 40කට පමණ ඇඳිරිනීතිය පනවා තිබෙනවා.
 
ජනතාව, ඇඳිරිනීති නොතකා දිගින් දිගටම විරෝධතාවල නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නිව්යෝර්ක්, චිකාගෝ,ලොස් ඇන්ජලීස් ඇතුළු අමෙරිකාවේ ප්‍රධාන නගර රැසක් මේ වන විටත් විරෝධතාකරුවන්ගෙන් පිරී ගොස් අවසන්..
 
පොලීසිය විරෝධතාකරුවන් විසුරුවා හැරීම සදහා කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර තිබෙනවා.
 
විරෝධතාකරුවන්, පොලිස් රථ රැසකට ගිනි තබා ඇති අතර ධවල මන්දිරයේ ඉදිරිපිට ඇතිව තිබෙන තත්ත්වය පාලනයට පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ කඳුළු ගෑස් හා අධිතාක්ෂණික කම්පන ප්‍රහාරක උපකරණ ද යොදා ගෙන තිබුණා.
 
මේ අතර... තම පාලනය යටතේ පවතින දේවස්ථානයට අනවසරයෙන් කඩාවැදී ඡායාරූපගත කිරීමකට පෙනී සිටීම ගැන වොෂින්ටන් රාජගුරු ප්‍රසාදිනී මාරියෑන් එගාර් බූඩි (Mariann Edgar Budde) ජනාධිපති ට්‍රම්ප් හට දැඩි දෝෂාරෝපණයක් එල්ල කර ඇත.
 
සියවසකට අධික කාලයක් පුරා ඇමෙරිකානු ජනාධිපතිවරුන් වන්දනා කටයුතු සඳහා පිවිසෙන ශාන්ත ජෝන් රදගුරු දෙව්මැදුර වෙත ට්‍රම්ප් පැමිණීම අරභයා ඇය මෙම හෙළාදැකීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
 
ධවල මන්දිරය අසල සාමකාමී විරෝධතාකරුවන්ට කදුළු ගෑස්, ගිනි බෝම්බ සහ රබර් මූනිස්සම් යොදා පහරදී ඔවුන් ප්‍රචණ්ඩත්වයට ඇද දැමීමෙන් පසු එහි පැමිණීම අවමානයක් බව ඇයගේ විවේචනය වී තිබෙනවා.

Four US police officers fired after death of unarmed black manAngry US protests for second night over police killing of black manAfrican Union chief condemns US police killing of unarmed black ...They murdered my brother': George Floyd's family seeks murder chargesUS braces for more protests over police killing of black man ...US: Derek Chauvin charged with murder in death of George Floyd ...Four Minnesota cops fired after death of black man, George Floyd
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top