Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
03
කොරෝනා අස්සේ මාරාන්තික ඉබෝලා යළි වැඩ අරඹයි - 15 හැවිරිදි දැරියක් ඇතුළු 5 දෙනෙකු අන්තිම ගමනේ - Photos

- කොරෝනා අස්සේ මාරාන්තික ඉබෝලා යළි වැඩ අරඹයි - 15 හැවිරිදි දැරියක් ඇතුළු 5 දෙනෙකු අන්තිම ගමනේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,903 Views
යුනිසෙෆ් සංවිධානයෙන් කළ අනතුරු ඇඟවීම මෙන්න..
 
කොංගෝ රාජ්‍යයේ නැවතත් ඉබෝලා වසංගතය හිස ඔසවා 15 හැවිරිදි දැරියක ඇතුළු 5 දෙනකු මියගොස් ඇතැයි යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කරනවා.

එම සංවිධානය පවසන පරිදි රෝගීන් නවදෙනකු වාර්තා වී තිබෙනවා.
 
රෝගය වැළැඳුණු පිරිස ම්බණ්ඩාකා ප්‍රදෙශයේ වන්ගාටා රෝහලේ හුදෙකලා කොට ප්‍රතිකාර ලබා දී ඇතැයි යුනිසෙෆ් සංවිධානයේ වාර්තා සඳහන් කරනවා.
 
මේ මරණ මැයි 18ත් 30ත් අතර කාලසීමාවේ දී සිදු වී ඇතත් ඒවා ඉබෝලා හේතුවෙන් සිදු වූ මරණ යැයි තහවුරු කර ඇත්තේ පසුගියදා (01දා) යි.
 
මබණ්ඩාකා ප්‍රදේශයේ රෝගීන් 6ක් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රෝස් ඇඩනම් ගෙබ්‍රියේසුස් පවසා තිබෙනවා.

Congo hit by second Ebola outbreak, adding to virus epidemic ...Democratic Republic of Congo declares new Ebola outbreak ...Government of Democratic Republic of Congo declares 11th Ebola ...Ebola epidemic strikes again in Congo - P.M. NewsDR Congo Ebola outbreak: Child in Uganda dies of virus - BBC News
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top