කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 1,683ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.
ඒ, නව ආසාදිතයින් 27 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.
883 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්-වලින් පිටත්ව ගොස් ඇති අතර මෙරටින් කොරෝනා මරණ 11ක්ද වාර්තා වුණා.