Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
02
ඇමරිකාවේ පොලිස් ප්‍රධානියෙක් ප්‍රසිද්ධියේම ජනපති ට්‍රම්ප්ට කට වහගන්න කියයි - Video

- ඇමරිකාවේ පොලිස් ප්‍රධානියෙක් ප්‍රසිද්ධියේම ජනපති ට්‍රම්ප්ට කට වහගන්න කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,459 Views
අමෙරිකාවේ - මිනේසෝටා හිදී නිරායුධ කළු ජාතිකයෙකු පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් පැවැත්වෙන විරෝධතා 7 වන දිනටත් ක්‍රියාත්මකයි.
 
46 හැවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතික තරුණයා පසුගිය 25 වැනිදා පොලිස් නිලධාරියෙකු ග්‍රහණයට ගෙන පාදයෙන් ඔහුගේ ගෙල සිරකර ගෙන සිටියදී මරණයට පත්වුණා.
 
ඒ සමඟ ප්‍රාන්ත රැසක විරෝධතා ආරම්භ වූ අතර, තත්ත්වය පාලයට ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළ ද එය ද නොතකමින් විරෝධතා ක්‍රියාත්මක වනවා.

ධවල මන්දිරය අසළ දේවස්ථානයකට විරෝධතාකරුවන් හානි කර ඇති ආකාරය නිරීක්ෂණයට ජනපති ට්‍රම්ප් හදිසියේ එහි ගොස් තිබෙනවා. 
 
මේ අතර, අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ අවශ්‍ය වුවහොත් තත්ත්වය පාලනයට හමුදා භටයන් යෙදවීමට සූදානම් බවයි.
 
"අමෙරිකාවේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ  කැරලි කෝලාහල නැවැත්වීමට මෙන්ම නීතිගරුක අමෙරිකානුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සියලු සිවිල් සහ මිලිටරි බලමුලු  ශක්තිමත් කරනවා. මම සෑම ආණ්ඩුකාරවරයකුටම තරයේ නිර්දේශ කළේ ජාතික ආරක්ෂක බළකාය ප්‍රමාණවත් ලෙස යෙදවීමටයි. ප්‍රචණ්ඩත්වය මැඩපවත්වන තුරු නගරාධිපතිවරු සහ ආණ්ඩුකාරවරු අධික ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුයි".
 
මේ අතර CNN ප්‍රවෘත්ති නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ හූස්ටන්හී පොලිස් ප්‍රධානී Art Acevedo අවධාරණය කළේ වැදගත් යමක් පැවසීමට නැතිනම් ඇමරිකානූ ජනාධිපතිවරයා කට ප්‍රවේශම් කරගැනීම සුදුසු බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top