මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1656 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් ආසාදිතයන් 7 දෙදෙනෙකු හමුවීමත් සමගයි.
තවත් ආසාදිතයෙක් තහවුරු වෙයි - සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1649 දක්වා ඉහළට UPDATE
2020-06-02 20:50:20
තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1649 දක්වා ඉහළගොස් තිබෙනවා.
තවත් ආසාදිතයෙක් තහවුරු වෙයි - සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1648 දක්වා ඉහළට UPDATE
2020-06-02 19:00:20
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1648 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද තවත් ආසාදිතයෙකු හමුවීමත් සමගයි.
තවත් ආසාදිතයෙක් තහවුරු වෙයි - සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1647 දක්වා ඉහළට UPDATE
2020-06-02 18:32:20
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1647 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් අසදිතයෙකු හමුවීමත් සමගයි.
තවත් ආසාදිතයින් දෙදෙනෙක් තහවුරු වෙයි - සමස්ත කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1645 දක්වා ඉහළට
2020-06-02 18:00:20
කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1645 දක්වා ඉහළගොස් තිබෙනවා.