Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jun
02
"මගේ පුතා නිවාඩු ඉවර වෙන්නත් කලින් රාජකාරියට කැඳෙව්වේ මාරයාද දෙවියනේ.." - යතුරු පැදි මාරකයට බිලිවී අන්තිම ගමන ගිය ප්‍රසන්නගේ පියා, රෝහලක් දෙවනත් කළ හැටි

- "මගේ පුතා නිවාඩු ඉවර වෙන්නත් කලින් රාජකාරියට කැඳෙව්වේ මාරයාද දෙවියනේ.." - යතුරු පැදි මාරකයට බිලිවී අන්තිම ගමන ගිය ප්‍රසන්නගේ පියා, රෝහලක් දෙවනත් කළ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,429 Views
"ඔහු මීගමුව බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරයෙක්.."
 
"අපිට ඉන්න එකම පුතා අපිට නැතිවුණා..."

"අපිට පණිවුඩයක් ලැබුණා පුතා අනතුරක් වෙලා රෝහල්ගත කරා කියලා.."
 
"මට උන්න එකම පුතා නැතිවුණා. නිවාඩු ආපු මගේ පුතා නිවාඩු ඉවර වෙන්නත් කලින් රාජකාරියට කැඳෙව්වේ මාරයාද දෙවියනේ.. පුතා රජයේ රැකියාවක් කරන්න පටන් අරන් අවුරුදු දෙකයි, ජීවිතේ පටන් ගත්තා විතරයි. පුතාව අපෙන් උදුරගත්තා.."
 
හලාවත රෝහල දෙවනත් කරමින් හඬා වැළපුණු පියෙකුගේ සෝකාලාපය එසේ ඇසුණේ රිය අනතුරකින් මරණයට පත් තම එකම පුතාගේ මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී යි.

මෙම රිය අනතුරින් මරණයට පත් ව ඇත්තේ මහකුඹුක්කඩවල රත්මල්ගහවැව පදිංචි ඇතුල්පේඩිගේ රුදීප් ප්‍රසන්න නැමති 24 හැවිරිදි අවිවාහක තරුණයෙක්.
 
මරණකරු මීගමුව බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරයෙකු වශයෙන් සේවය කර තිබෙනවා.
 
සිය නිවෙස් සිට හදිසියේ කැඳවූ සේවයට වාර්තා වාර්තා කිරීමට මීගමුව දක්වා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී ආරච්චිකට්ටුව නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
 
අනතුරින් තුවාල ලැබූ හලාවත දෙස සිට පුත්තලම දෙසට පැමිණි අනෙක් යතුරුපැදිකරු හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය ද බරපතල බව වාර්තා වනවා.
 
මරණකරුගේ පියා සාක්ෂි දෙමින් කියා සිටියේ,
 
"මමත් මගේ නෝනත් කජු ව්‍යාපාරයක් කරගෙන යනවා. මට ඉන්න එකම පුතා මරණයට පත්ව තියෙන්නේ. ඔහු මීගමුව බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරයෙකු ලෙස සේවය කරනවා. පුතා අනතුරු සිදුවූදාට පෙර දින නිවාඩු ආවා. ඒත් එයාව පසුදිනම සේවයට කැඳව්වා. අපිට ඉන්න එකම පුතා අපිට නැතිවුණා. එදා ඔහුව හදිසි සේවයට කැඳවලා තියෙන්නේ මාරයා. අපිට පණිවුඩයක් ලැබුණා පුතා අනතුරක් වෙලා රෝහල්ගත කරා කියලා. අපි රෝහලට ආවම පුතා මරණයට පත්ව ඇති බව දැනගන්න ලැබුණා.."
 
මෘතශශරීරය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණය හලාවත රෝහලේ හදිසි මරණ පරීක්ෂක රුමේෂ් අලගියවන්න මහතා විසින් සිදු කර තිබෙනවා.
 
හලාවත රෝහලේ හදසි මරණ පරීක්ෂක වසන්ත ගීකියනගේ මහතා විසින් මෙම මරණය අනතුරක් හේතුවෙන් හිසට හා මොළයට සිදුව ඇති බරපතළ තුවාල හේතුවෙන් සිදුව ඇති මරණයක් බවට තීරණය කරනු ලැබුවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top