Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
31
“ඒවා නැරඹීම සමාජය විනාශ කරන රාජද්‍රෝහී ක්‍රියාවක්” - උතුරු කොරියානු ඒකාධිපතිවරයා, අසභ්‍ය චිත්‍රපටිවලට වැට බඳින්න සුදානම් වෙයි, බලලා අහුවුණොත් දැඩි දඬුවම් - Photos

- “ඒවා නැරඹීම සමාජය විනාශ කරන රාජද්‍රෝහී ක්‍රියාවක්” - උතුරු කොරියානු ඒකාධිපතිවරයා, අසභ්‍ය චිත්‍රපටිවලට වැට බඳින්න සුදානම් වෙයි, බලලා අහුවුණොත් දැඩි දඬුවම් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,457 Views
"ඒවා එන්නේ ඇමරිකාවෙන් සහ ජපානෙන්.. මෙහේ USB-වල සැරිසරනවා.."
 
"උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ගේ මනස ඔවුන් විකෘති කරනවා.."
 
උතුරු කොරියාවට මුළු ලෝකයේම අවධානය යොමු වෙලා තිබුණේ, එරට නායක කිම් ජොන් අන් පසුගිය දින කිහිපයේ අස්ථානගතව නැවත පෙනී සිටීමත් සමඟයි..
 
කොහොම වුණත් මේ කියන්න හදන්නේ කිම් ජොන් ගැන අලුත් කතන්දරයක් නම් නෙවෙයි..

උතුරු කොරියාව ජපානයෙන් එන කාමුක එහෙම නැත්තම් අසභ්‍ය (Porn) චිත්‍රපටි වලට වැට බඳින්නට සුදානම් වන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
දැනටම තද නීති රීති ක්‍රියාත්මක උතුරු කොරියාවේ, මින් මතුවට අසභ්‍ය චිත්‍රපටි නැරඹීම රාජ ද්‍රෝහී ක්‍රියාවක් වනු ඇති බවයි ඩේලිමේල් වාර්තා කරන්නේ.
 
වැඩි වැඩියෙන් උසස් අධ්‍යාපනය හදාරාන සිසු සිසුවියන් මෙවැනි අසභ්‍ය චිත්‍රපටි-වලට ඇබ්බැහි වී ඇති බවත්, එය උතුරු කොරියානු සමාජය විනාශ කිරීමට සතුරාට උපකාර කරන රාජ ද්‍රෝහි ක්‍රියාවක් බවත්.. එරට බලධාරින් සඳහන් කර තිබෙනවා.
 
දැන් මේ නව නීති රෙගුලාසී යටතේ දරුවන්ට වගේම දරුවෝ වැරදි කරලා අහුවුණොත් දෙමව්පියන්ටත් දඬුවම් කිරීමේ සුදානමක් ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
 
උතුරු කොරියාවට මෙවන් අසභ්‍ය චිත්‍රපට පැමිණෙන්නේ, එක්සත් ජනපදයෙන්, ජපානයෙන් හා දකුණූ කොරියාවෙන් බවත්, අනතුරුව ඒවා USB (දත්ත හුවමාරු හරහා) සිසු සිසුවියන් අතරේ සංසරණය වන බවත් උතුරු කොරියානු බලධාරින් විශ්වාස කරනවා.
 
පාලක පක්ෂයේ මධ්‍යම කාරක සභා කමිටුව විසින්, "ලිංගිකත්වය" නිර්වචනය කර ඇත්තේ "අපගේ සමාජය විනාශ කිරීමට සතුරාට උපකාර කරන රාජද්‍රෝහී ක්‍රියාවක්" බවටයි.
 
උතුරු කොරියාවේ ජනයා, ප්‍රජනනය, ගර්භණීභාවය, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග හෝ ලිංගික අපරාධ ගැන එතරම් දැනුමක් නොමැති පිරිසක් වන අතර මෙම මාතෘකා ගැන පවා ඔවුන් කතාබහ කරන්නේ කලාතුරකින්.
 
උතුරු කොරියාවේ දුරකථන දැනටමත් හමුදාව හා පාලක පක්ෂය ඇතුළු විවිධ ආයතන-වලින් නිරීක්ෂණය කෙරෙන අතර චීන දේශ සීමාව හරහා මේ අසභ්‍ය වීඩියෝ පැමිණෙන බවයි ඔවුන් කියන්නේ.
 
"රෙඩ් ස්ටාර්" (Red Star) නම් මෙහෙයම් පද්ධදියක් එරට තුළ ක්‍රයාත්මක අතර අහිතකර යැයි සැලකෙන වචන හෝ වාක්‍ය ඛණ්ඩ ඒ මඟින් මකා දැමෙනවා.
 
කොහොම වුණත්.. චීන දේශ සීමා අසළ ජීවත් වන සමහරක් උතුරු කොරියානුවන් රාජ්‍ය පාලනයෙන් මිදී ඉතා රහසිගතව චීන දුරකථන (චයිනීස් ෆෝන්) භාවිතා කරන බව තමයි දැනගන්න ලැබෙන්නේ.
 
(Dailymail ඇසුරිනි.)


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top