අද, දිවයින පුරා ඇදිරි නීතිය
- අද, දිවයින පුරා ඇදිරි නීතියHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka
මුළු දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි අද ඇදිරි නීතිය ක්‍රියාත්මකයි.
ඊයේ රාත්‍රී 10 සිට හෙට උදෑසන 4 දක්වා මෙලෙස ඇදිරි නීතිය ක්‍රියාත්මක අතර, හෙට පෙරවරුවේ සිට සිට තුන්වන බදාදා දක්වා සියලූ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය බලපවත්වනු ලබන්නේ පෙර පරිදි රාත්‍රී 10 සිට අලූයම හතර දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර නිවේදනය කළේ.
යළි ජුනි මස 04 සහ 05 යන දෙදින තුළද මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා.
එසේම, ජූනි 06 වන සෙනසුරාදා සිට සියලූ දිස්ත්‍රික්කවල නැවත දැනුම්දෙනතුරු ඇදිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලූයම 04 දක්වා බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණේ.