Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
30
හැමෝම වගේ කතාකරපු ජනප්‍රිය ගායන ශිල්පිනී සමිතා ගැන වෙනස්ම කතාවක් එළියට - ජනප්‍රිය ගී පද රචකයෙක් බුකියට දාපු පින්තූරය - Photos

- හැමෝම වගේ කතාකරපු ජනප්‍රිය ගායන ශිල්පිනී සමිතා ගැන වෙනස්ම කතාවක් එළියට - ජනප්‍රිය ගී පද රචකයෙක් බුකියට දාපු පින්තූරය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,853 Views
සමිතා එරන්දතී මුදුන්කොටුව කිව්වම ඇයව නොදන්න කෙනෙක් නැහැ.
 
ගායන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත සමිතා ගැන දැන් දැන් අමුතු කතන්දර ටිකක් ඇහෙන්න පටන් අරන්..
 
මෙතනින් රසිකයින් පුදුමයට පත් කරපු අලුත්ම ආරංචිය වුණේ, ඇය ආයෙම වතාවක් විවාහ වෙන්න යනවා කියන කතාව... හැබැයි සමිතා නම් මේ ගැන සෘජු පිළිතුරක් දුන්නේ නැහැ.

පසුව ඇය සතිඅන්ත පුවත්පතකට කියා තිබුණේ මෙහෙමයි,
 
“ඇත්තටම මම ඔය ගැන කතා කරන්න කැමති නැහැ. මඩ ගහන අය කොහොමත් මඩ ගහනවනේ. මාධ්‍ය වුණත් කරන්න ඕනේ කලාකරුවන්ව වැරදියි කියලා පෙන්වන්න උත්සාහ කරන එක නෙමෙයි. ඉතිං මම කැමතිනැහැ මේ වෙලාවේ කිසිම දෙයක් ගැන කතා කරන්න. මට පාඩුවේ ඉන්නයි අවශ්‍ය”
 
“ඒක මියුසික් වීඩියෝවක්ම කියන්න බෑ. කොහොම වුණත් අපි අලුත් දෙයක් කළාම ඒ ගැන කතා කරමු. ඒක හොඳයි නේද?”
 
ඔය අතරේ සමිතාගේ පෙම්වතා කියන තරුණයා ගැනත් විවිධ ආරංචි පැතිරෙන්න ගත්තා. ඔහු "ටික්ටොක්" හරහා ජනප්‍රිය වුණු තරුණයෙක් කියලා බොහෝ දැන අඳුනන්නේ..
 
තමන්ගේ මව ගැන පැතිරෙන කටකතා-වලට සහ ඇයට එල්ල වුණු මඩ ප්‍රහාර-වලට සමිතාගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරිත් පහුගිය දින කිහිපයේ ඇගේ ෆේස්බුක් ගිණුම හරහා පිළිතුරු දීලා තිබුණා.
 
කොහොම වුණත් බොහෝ පිරිසක් කියන්නේ, සමිතා මේ වැඩේ කරලා තියෙන්නේ ඇගේ ගීත රූප රචනාවක් ජනප්‍රිය කරගැනීම වෙනුවෙන් බවයි...
 
තවත් ඇයට ආදරය කරන පිරිසක් සඳහන් කරලා තිබුණේ, ඇය තමන්ගේ රූප රචනයක් ජනප්‍රිය කරගැනීම වෙනුවෙන් මෙවැනි තත්ත්වයකට වැටීම එතරම් හොඳ දෙයක් නෙවෙයි කියලයි..
 
ඔය කතන්දර ඔක්කොම අස්සේ, ජනප්‍රිය පද රචකයෙකු වන ඩිලාන් ගමගේ මීට පැය කිහිපයකට කලින් ඔහුගේ ෆේස්බුක් ගිණුමට සමිතා මුදුන්කොටුව සමඟ පෙනී ඉන්න ඡායාරූපයක් එකතු කරලා තිබුණා.
 
මෙහි ඩිලාන් සඳහන් කර තිබුණේ, "හැමෝම බලන් හිටපු සිංදුව හෙට හවස 6ට" ලෙසයි..
 
මේ අතරම.. සමිතාගේ දියණිය කාවින්ද්‍යා අධිකාරිත් සමිතාගේ ගීතයක් ළඟ ළඟම එන වග කියමින් මුහුණූ පොතට ඡායාරූපයක් එකතු කර තිබුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top