ඉන්දිය සිනමාවේ නිතරම සාකච්ඡාවකට ලක්වන චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙකු ලෙස රාම් ගෝපල් වර්මා හදුන්වා දිය හැකි වනවා.
ඒ, ඔහුගේ නිර්මාණවල අඩංගුව ඇති මතභේදාත්මක කරුණු හේතුවෙන්.
මෙවර ඔහුගේ නවතම චිත්‍රපටියේ ප්‍රධාන නිළිය ලෙස තෝරාගෙන ඇත්තේ, සුප්‍රසිද්ධ නිල් චිත්‍රපට නිලියක ලෙස ප්‍රකට මියා මැල්කෝවයි.
Claimax ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටියේ පුර්ව ප්රචාරක පටය පසුගිය 18 වනදා එළිදක්වනු ලැබුවා.
එහි ධාවන කාලය විනාඩි තුනකටත් වඩා අධිකවයි තිබුණේ.
මේ වනවිට එය නරඹා ඇති සංඛ්‍යාව මිලියන 8කට වඩා අධිකයි.
ප්රචාරක පටයේ, මියා මැල්කෝවා කිහිප අවස්ථාවකදීම අඩනිරුවත් සිටි අයුරු දැකගත හැකි වුණා.
කෙසේ වෙතත් චිත්‍රපටිය තිරගත වන දිනය සම්බන්ධයෙන් එහි නිෂ්පාදකවරුන් මේ දක්වා තීරණය කර නැහැ.
