Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
29
"දවසක් මාමා හැමෝටම හොරෙන් මගේ කාමරේට ආවා... ඇවිත් ... කළා - මගේ බඩට දරුවෙක් එනකන් මට ඒක තේරුනේ නැහැ.." - තමන්ගේම මාමා එක්ක අනියම් පෙමක පැටලුණු චන්ද්‍රා, ජීවිතයට කරගත්තු අපරාධය - Video

- "දවසක් මාමා හැමෝටම හොරෙන් මගේ කාමරේට ආවා... ඇවිත් ... කළා - මගේ බඩට දරුවෙක් එනකන් මට ඒක තේරුනේ නැහැ.." - තමන්ගේම මාමා එක්ක අනියම් පෙමක පැටලුණු චන්ද්‍රා, ජීවිතයට කරගත්තු අපරාධය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,786 Views
"දවසක් මගේ යටඇඳුම් වගයක් අතුරුදහන් වෙලා.. මාමා ඒක ගෙනත් දුන්නා.."
 
"මම ඒවා ඉවසගෙන හිටියා, කරන්න දෙයක් නැති නිසා.."
 
"මේකීගේ බඩේ දරුවෙක්.. තෝ අපේ මූණේ දැලි ගෑවා.."
 
කවුරුන් හෝ විසින් තවත් කෙනෙකුට දරාගන්න බැරි තරම්.. හිංසාවක් කරාට පස්සේ අපේ ගැමි වහරේ ඒකට කියනවා, "අහස පොළව නුහුළන අපරාධයක්" කියලා..
 
"පැමිණෙන දුක පැණි රසයි",‍ කියලා තමන්ගේ ජීවිතේ ඔහේ ගත කරමින් හිටපු එක්තරා තරුණියකට මෙවන් අපරාධයකට මුහුණ දෙන්න වුණා.. මේ ඇගේ කතාව...

එහෙම නම් හැඟුම් ගණුදෙනුවට පෙර තව පාරක් හිතන්න...
 
සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 118 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.....
 
මේ කතාව චන්ද්‍රා ගැනයි.....
 
චන්ද්‍රා ගැන කතන්දරේ අපි මෙහෙම පටන් ගමු.. මේ අහිංසකීගේ උපන් ගම ඇඹිලිපිටිය. මේ හැමදේම වෙනස් වෙන්න ගත්තේ මේ අසරණීගේ අම්මා විදේශගත වුණාට පස්සෙයි...
 
මල්ලිව බාප්පටත්, චන්ද්‍රාව ලොකු මාමාටත් භාර කරන චන්ද්‍රාගේ අම්මා අහස් යන්තරෙකින් කාසි හොයන්න ඉගිලෙනවා. තාත්තාත් නැති මේ පවුලේ බර කරට ගත්තු ඒ අසරණ අම්මාට රට යන එක ඇරෙන්න වෙන විකල්පයක් තිබුණේ නැහැ..
 
මේ හැම කරදරේකටම චන්ද්‍රාට මුහුණ දෙන්න වෙන්නේ ඈ ලොකු මාමාගේ ගෙදර බින්න බැස්සට පස්සෙයි. ලොකු මාමාගේ බිරිඳ, ඒ කියන්නේ චන්ද්‍රාගේ නැන්දා හැමදාම බලන් හිටියේ චන්ද්‍රාගේ අම්මගෙන් එන සල්ලී කන්ද දිහා විතරයි.. හිතුමතේට.. මේ දැරිවිට රිද්දන්න ගන්න නැන්දාගේ කෙනෙහිලිකම් මැද්දේ... චන්ද්‍රාගේ මාමා නම් චන්ද්‍රා එක්ක බොහෝම ලෙන්ගතු ඇළුම්කම් පෑවා. (ඈට මේ ඇළුම්කම අවසානයේ අත්වන ඉරණම ගැන එදාවත් හිතුණා නම්..)
 
ඔය අතරේදී තමයි චන්ද්‍රාට සුගත්ව මුණ ගැහෙන්නේ. ගමේ අහිංසක තරුණයෙක් විදිහට කාගෙත් ආදරය දිනාගත්තු සුගත්.. චන්ද්‍රාට ආදරේ කරන්න පටන් ගන්නවා. දවසක්.. අහම්බෙන්.. මේ ආදර කතාව චන්ද්‍රාගේ ලොකු මාමාට ඉව වැටෙනවා...
 
ඒත්.. ඒ වගක් නැන්දාට කියන්නේ නැහැ කියලා මාමා කියනවා.. ඔන්න ඔහොම කාලය ගෙවෙද්දි මාමා චන්ද්‍රාට වඩාත් කිට්ටු වෙන්න ගන්නවා. දවසක්.. චන්ද්‍රාගේ යටඇඳුම් මාමා විසින් හොරා ගන්නවා... මේ හැමදේම දැන දැනත්.. චන්ද්‍රා ඉවසා වදාරා ඉන්න හිතුවේ තමන්ට යන්න වෙන තැනක් නැති නිසයි.....
 
මේ ඈ කියන ඇගේම වචන‍...................
 
"දවසක් මාමා හැමෝටම හොරෙන් මගේ කාමරේට ආවා... ඇවිත් මගේ මුළු ඇඟම අතපත ගෑවා.. හැමදාම රෑටත් පාන්දරටත් එයා වරද්දන් නැතුව කාමරේට එන්න ගත්තා.."
 
මාමාගේ අනියම් බිරිය බවට නිතැතින්ම පත්වෙන චන්ද්‍රා මාමාගේ ලිංගික අවශ්‍යතා වෙනුවෙන් ඈටත් නොදැනීම අවනත වෙන්න ගත්තා. නැන්දාත් නොදැන මාමා චන්ද්‍රාගේ පහස විඳින අතරේ නොසිතූ දෙයක් සිද්ධ වෙනවා.. වෛද්‍ය පරීක්ෂණයෙන් හෙළි වූණේ චන්ද්‍රාට දරුවෙක් ලැබෙන්න ඉන්න බවයි.. මේ වග දැනගත්තු නැන්දාත් මාමාත් කලබල වෙනවා...
 
මේ සිද්ධියට වග කිව යුත්තා මාමා බව කිව්වත්.. නැන්දා ඒක පිළිගන්න ලෑස්ති වුණේ නැහැ... ඉතින් අවසානයේදී චන්ද්‍රාට මාමාගේ ගෙදරින් එළියට බහින්න සිද්ධ වෙනවා..
 
ඊට පස්සේ ඈව ඇත්තටම භාර ගන්නේ කවුද? දැනෙන තේරෙන විදිහට ඈ ලෝකෙටම සමාජ රෝග වැළඳගත්තු කාන්තාවක් වෙද්දි.. ඇත්තටම ඇගේ ජීවිතේ ඉදිරිය කොහොම වෙයිද ?
 
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
 
මේ හමුවීම සහ සමුගැනීම අතර ඇයට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
 
චන්ද්‍රාගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්.......


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top