මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1530ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද තවත් ආසාදිතයන් 6 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
අද දිනයේ මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයන් ගණන 61ක්.
මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 775ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 745ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 10ක්.