Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
28
"කොවිඩ් 19ට වඩා ලොකු ලෙඩක්, පරිසරයට නිරාවරණය වෙන්න පුච්චනවා..." - රෝග වාහකයෙකු වූ අනුරාධපුර රෝහල ගැන, හිරු CIA සිදු කළ අනාවරණය - Video

- "කොවිඩ් 19ට වඩා ලොකු ලෙඩක්, පරිසරයට නිරාවරණය වෙන්න පුච්චනවා..." - රෝග වාහකයෙකු වූ අනුරාධපුර රෝහල ගැන, හිරු CIA සිදු කළ අනාවරණය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21 Views
ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක්ම නිවාස අත්හැර ගිහින්..
 
කුඩා ඇළ මාර්ගයකටත් සායනික අපද්‍රව්‍ය යොමු කරලා..
 
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම හේතුවෙන් රෝහල අවට සිටින ජනතාව දැඩි අසීරුතාවකට ලක්ව තිබෙනවා.
 
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අපද්‍රව්‍ය බැහැර නොකරන ලෙස රෝහලේ ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසා සිටියද රෝහල් පවිත්‍රතා අංශය එය නොතකා කටයුතු කරන බවයි.

මේ උතුරුමැද පළාතේ විශාලතම රෝහල වන අනුරාධපුර ශික්ෂණ රෝහල අවට තත්ත්වයයි.
 
රෝහලේ සායනික අපද්‍රව්‍ය අවට පරිසරයට බැහැර කරන අතර ඒවා පිළිස්සීමට ලක්කරන්නේද පරිසරයට නිරාවරණය කරමින්.
 
මේ හේතුවෙන් රෝහල අවට ජීවත්වන ජනතාව සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණපා සිටිනවා.
 
මෙම බලපෑම් අත්විඳීමට නොහැකි ප්‍ර දේශවාසීන් කිහිපදෙනෙක්ම මේවන විටත් තම නිවාස අතහැර දමාගොස් අවසන්.
 
මල්වතු ඔයට ගලාබසින කුඩා ඇළ මාර්ගයකටද සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහල කටයුතු කර තිබෙන ආකාරය මෙලෙස අප කැමරාවට හසුවුණා.
 
මේ නිසා මල්වතුඔය භාවිතයට ගන්නා සියලු ජනතාවද, මල්වතු ඔයෙන් ජලය සැපයෙන අනුරාධපුර නගරෙත් මුහුණ දී ඇත්තේ දැඩි ගැටලුවකටයි.
 
මේ පිළිබඳ අනුරාධපුර මහ නගර සභාව දැනුවත් කළද ඔවුන් රෝහල වෙත ගැටලුව යොමුකරන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.‍
 
අප කළ විමසීමකදී අනුරාධපුර මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් කර ඇති කොන්දේසි රෝහල විසින් ස‍පුරා නොමැති වීම හේතුවෙන් අපද්‍රව්‍ය භාරගැනීමේ හැකියාවක් නොමැති බවයි.
 
අපද්‍රව්‍ය බැහැර කිරීමේ නිසි ක්‍රම වේද අනුගමනය නොකර ජනතාව පීඩාවට පත්වන අයුරින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය මෙලෙස කටයුතු කිරීම ගැටළුවක්.
 
පරිසර ගැටළු නගරයෙන් බැහැර ප්‍රදේශ වෙත පවා මෙලෙස ව්‍යාප්ත වීම බරපතල තත්ත්වයක්.
 
එබැවින් අදාළ අංශ මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමුකළ යුතු නොවේද?


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top