Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
28
මිටියකින් පහර දී සිය 10 හැවිරිදි නැගණිය අන්තිම නින්දට යැවූ අයියා කෙනෙක් ගැන, හද කම්පා කරවන කතාවක්

- මිටියකින් පහර දී සිය 10 හැවිරිදි නැගණිය අන්තිම නින්දට යැවූ අයියා කෙනෙක් ගැන, හද කම්පා කරවන කතාවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,141 Views
ටැබ් එකට දෙන්නා රණ්ඩු වෙලා...
 
මළ සිරුර වැට ළඟින් තියලා දෙමාපියන් එක්ක එකතු වෙලා නංගීව හොයලා...
 
මිටියකින් පහරදී සිය නැගණිය ඝාතනය කළ වැඩිමල් සහෝදරයෙකු සම්බන්ධයෙන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
 
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දස හැවිරිදි ලුඩා නමැති දැරිවියක බවයි එම වාර්තා කියා සිටියේ.

උතුර කසකස්ථානයේ ටාරාම් නගරයේ පදිංචිව සිටි මෙම තැනැත්තීය ඇයගේම 15 හැවිරිදි ඇලෙක්සි නම් වැඩිමල් සහෝදරයා විසින් මරා දමා ඇත්තේ, ටැබ් යන්ත්‍රයක් සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක් හේතුවෙන්.
 
ඇය නිදා සිටින වි‌ට මිටියක් පහරදී සිය බාල සොයුරිය ඝාතනය කළ බව ද ඔහු පිළිගෙන තිබෙනවා.
 
ඇලෙක්සි ටැබ් උපකරණයෙන් ක්‍රීඩාවෙහි නිතරව සිටින අවස්ථාවක ඔහුගේ නැගණිය විසින් එය ඉල්ලා ඇති බවත් ඔහු විසින් එය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා.
 
අසල්වැසියෙකු වන ෂයිනාර් නමැත්තෙකු එරට ප්‍රාදේශීය මාධ්‍ය වෙත කියා සිටියේ, සැකකාර දරුවා මිටියක් රැගෙන යන අයුරු දුටු බවයි.
 
අදාළ ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව ඇය ලූඩාගේ සිරුර වැටට යාබදව දැමීමටයි ඔහු කටයුතු කර ඇත්තේ.
 
අනතුරුව නිවෙස වෙත ගොස් නැගණිය අතුරුදන් ව ඇති බවට සිය දෙමාපියන් වෙත පවසා සිටි බව ද සඳහන්.
 
ලූඩා සෙවීමට උපකාර කරමින්, ආරක්ෂක අංශවල නිලධාරීන් පැමිණීමට පෙර ඔහු විසින්ම දෙමාපියන් වෙත සිරුර පෙන්වා තිබෙනවා.
 
ඔවුන්ගේ තවත් අසල්වැසියෙකු වන ක්‍රිස්ටිනා ගොස්ටෙවා ප්‍රකාශ කළේ, වෛද්‍යවරුන් පැමිණ ලූඩාගේ සිරුර ඔසවන විට ඇයගේ හිසෙන් කොටසක් කැඩි බිමට පතිත වූ බවයි.
 
තමන් අපරාධයක් සිදු කළ බව ඇලෙක්සි පිළිගත්ත ද ඔහු වසර 15 ක සිර දඩුවමක් හිමි වනු ඇති බවයි නීතිඥවරුන් කියා සිටියේ.
 
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද සඳහන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top