Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
27
ට්‍රම්ප්ගේ අනාවැකිය සැබෑවක් වෙයි - ඇමරිකාවේ COVID-19 මරණ ලක්ෂයේ සීමාව පන්නයි - "The New York Times" පුවත්පතේ මුල්පිටුව, අවමංගල්‍ය දැන්වීමක් වෙයි - Photos

- ට්‍රම්ප්ගේ අනාවැකිය සැබෑවක් වෙයි - ඇමරිකාවේ COVID-19 මරණ ලක්ෂයේ සීමාව පන්නයි - "The New York Times" පුවත්පතේ මුල්පිටුව, අවමංගල්‍ය දැන්වීමක් වෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,117 Views
එක් තීරුවක මරණ 1000ක් නිරූපණය වෙයි...
 
හාස්‍යජනක ප්‍රකාශ කරන ලෝක බලවතාට දසතින් විවේචන..
 
ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. මේ අතර එරට ආසාදිතයන් සංඛ්‍යාව 1700000 ඉක්මවා ගොස් ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ලොවපුරා කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට 351,667 දක්වා ඉහලගොස් තිබෙනවා.
 
ඇමරිකාව කොරෝනා මරණ ලක්ෂය ඉක්මවා යනු බවට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙරදී අනාවැකි පළ කළා. එමෙන්ම නොවැම්බර් මාසය වන විට වෛරසය සඳහා සාර්ථක පිළියම් යොදන බවයි ඔහු සඳහන් කළේ.
 
කෙසේ වෙතත්, ඇමරිකානු බලවතාගේ මෙම හාස්‍යජනක සහ වගකීම් විරහිත ප්‍රකාශ බොහෝ දෙනෙකුගේ විවේචනයට බඳුන් වී තිබෙනවා.
 
මෑතක කළ පරීක්ෂණයකින් ද තහවුරු වී ඇත්තේ ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය තිබුණාටත් වඩා අවම මට්ටමකට වැටී ඇති බවයි.
 
මීට ඉහත ආලෝකයෙන් වෛරසය හොඳ කළ හැකි බව කියූ ට්‍රම්ප්, විශබීජ නාශක එන්නත් කිරීමෙන් කොරෝනා සුව කළ හැකි බවට ද ප්‍රකාශ කිරීම් කළා.
 
අවසන් වරට මැලේරියා එන්නත ඔහු ප්‍රතිකාර සඳහා තහවුරු කළ නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානය එය අවදානම් බව තකා අත්හිටුවා තිබෙනවා.
 
වෛරසය තුරන් වුවත්, නොවුණත්.. නොවැම්බරය වෙද්දි රට විවෘත කරන බවද ට්‍රම්ප් ප්‍රකාශ කළා.
 
මේ අතර ඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂයේ සීමාවට පැමිණීමත් සමඟ 'ද නිව්යෝක් ටයිම්ස්' පුවත්පත මැයි මස 24 වැනි දින අවමංගල්‍ය දැන්වීමක් ලෙස මුද්‍රණය කර තිබුණා.
 
එක් තීරුවකින් මරණ 1000ක් නිරූපණය වන පරිදි මියගිය සියලු දෙනා සිහිපත් කරමින් මෙම පිටුව සකස් කළ බව එම පුවත්පත සඳහන් කළා.
 
"මෙතැන නම් සඳහන් පුද්ගලයින් 1000කගෙන් සම්පූර්ණ මරණ සංඛ්‍යාවෙන් සියයට එකක් නිරූපණය වෙනවා. මේවා නිකන්ම නිකම් සංඛ්‍යා නෙවෙයි.." පුවත්පත ඒ පිළිබඳව එසේ සටහනක් තබා තිබුණා.

The New York Times - Breaking News, World News & MultimediaCoronavirus Live News: Global Updates - The New York Times
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top