ඉතා කෙටි කලක් තුළ තරුණයින්ගේ සිත් පැහැරගත් ඉන්දිය නිළියක වන රශ්මිකා මන්දනා සිය නම වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.
සිය ට්විටර් ගිණුමෙහි Fun Question යටතේ සටහනක් තබමින් ඇය කියා සිටියේ සුදුසු නමක් යෝජනා කරන ලෙසයි.
සමාජ මාධ්‍ය තුළ දැඩි ක්‍රියාකාරි නිළියක වන ඇයගේ මෙම යෝජනාවට දැඩි ලෙස රසික ප්‍රතිචාර ලැබි තිබුණ බව ද සඳහන්.
ලිලී, ජස්මින් සහ රෝසි යන නම් ද එම යෝජිත නම් අතර වනවා.
තෙළිඟු සිනමාවේ සරාගි නිළියක වන රශ්මිකා මන්දනා මේ වනවිට Geetha Govindam', 'Sarileru Neekevaru, 'Bheeshma, Dear Comarader ඇතුළු නිර්මාණ තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් වුණා.