Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
26
'I’m Not Adding 2020 To My Age' අන්තර්ජාලය කළඹමින් බොලිවුඩ් සරාගී නිළි උර්වශීගේ ඡායාරූපයක් එළියට එයි - Photos

- 'I’m Not Adding 2020 To My Age' අන්තර්ජාලය කළඹමින් බොලිවුඩ් සරාගී නිළි උර්වශීගේ ඡායාරූපයක් එළියට එයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,606 Views
කොරෝනා කාලේ උර්වශී කරපු දේ....
 
2011 වසරේ ඉන්දියානු විශ්ව රූ රැජිණ කිරුළට හිමිකම් කියන බොලිවුඩ් සරාගී නිළි Urvashi Rautela ඉන්දියානු මාධ්‍ය තුළ කැපී පෙනෙක චරිතයක්.
 
බොලිවුඩ්යේ සිටින සරාගී නිළියන් අතර උර්වෂි රවුටෙලා සමාජ මාධ්‍යවල තරමක් වැඩි ක්‍රියාකාරී චරිතයක් වනවා.
 
ඇය තම සමාජ මාධ්‍ය හසුරුවමින් තමාගේ ඡායාරූප සහ වීඩියෝ පළ කරමින් සියලු රසිකයින් අතර තොරතුරු බෙදාගන්නා අතර හුඟ දෙනෙකු අතර ප්‍රසිද්ද ටික් ටොක් සමගද කාලය ගතකිරීමට ප්‍රිය කරනවා.

පසුගියදා ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම වෙත සරාගී චිත්‍රයක පින්තූරයක් පළ කිරීමත් සමග එය බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.
 
ඇය එම ඡායාරූපයට 'I’m Not Adding 2020 To My Age'යනුවෙන්ද සටහනක් තබා තිබුණා.
 
 
මේ අතර ඇය පසුගියදා මුම්බායි නගරයේ බොහෝ තැන්වල සිටින අයාලේ යන සුනඛයන්ට තම වියදමින් කෑම ලබා දෙන්නට කටයුතු කර තිබුණා.
 
මේ වනවිට ලෝකයටම බලපා ඇති කොරෝනා වසංගතය හේතුවෙන් මුම්බායි නගරයද වසා දමා ඇති නිසාවෙන් අසරණ වූ මෙම සුනඛයන්ට මෙසේ කෑම ලබා දීමට ඇය මුලික ගෙන තිබීම විශේෂත්වයක්.
 
ඇය පසුගියදා සිය instagram ගිණුම හරහා තමන් විසින් සුනඛයන්ට කෑම ලබා දෙන ඡායාරූපයක්ද පළ කොට ඊට සටහනක් තබා තිබුණේ සත්වයින්ට ආදරය කරන සංගම් හා පිරිස් විසින් මෙම කාර්තව්‍යට තමාට සහය ලබා දෙන ලෙසයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top