තවත් නාවික හමුදා සාමාජිකයන් තිදෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ මෙරට සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 1209 දක්වා ඉහලගොස් තිබෙනවා.
තවත් ආසාදිතයින් 05 දෙනෙකු තහවුරු වෙයි - මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1206 දක්වා ඉහළට UPDATE
2020-05-26 17:41:55
තවත් පුද්ගලයන් 05 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතිබව තහවුරු වීම හේතුවෙන් මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1206 දක්වා ඉහළගොස් තිබෙනවා.
-----------------------
මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1201 දක්වා ඉහළට UPDATE
2020-05-26 17:04:55
ආසාදිතයින් 19 දෙනෙකු අද හඳුනාගැනීමත් සමඟ මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1,201 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ආසාදිතයින් සියලු දෙනා කුවේට් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක් බවයි.
තවත් ආසාදිතයින් 10 දෙනෙකු තහවුරු වෙයි - මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1199 දක්වා ඉහළට UPDATE
2020-05-26 16:37:00
කුවේට් සිට පැමිණි තවත් 10 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතිබව තහවුරු වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1199 දක්වා ඉහළගොස් තිබෙනවා.
------------------------------
තවත් ආසාදිතයින් 07 දෙනෙකු තහවුරු වෙයි - මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1189 දක්වා ඉහළට
2020-05-26 16:04:55
කුවේට් සිට පැමිණි තවත් 07 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතිබව තහවුරු වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1189 දක්වා ඉහළගොස් තිබෙනවා.