Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
26
"කසිප්පුකාරයෝ, ගණිකා වෘත්තියේ යෙදෙන අයගේ පාරාදීසයක් වෙලා.." - බලධාරින්ගේ අවධානයෙන් ගිලිහුණු, ඉරහඳ කෙටූ වැව මහ විද්‍යාලයට, අද අත්ව ඇති ඉරණම - Video

- "කසිප්පුකාරයෝ, ගණිකා වෘත්තියේ යෙදෙන අයගේ පාරාදීසයක් වෙලා.." - බලධාරින්ගේ අවධානයෙන් ගිලිහුණු, ඉරහඳ කෙටූ වැව මහ විද්‍යාලයට, අද අත්ව ඇති ඉරණම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,781 Views
"බලධාරින්ට කියන්නේ, කරුණාකරලා මේ ගැන හොයලා බලන්න.."
 
"ලක්ෂ ගණනක වියදමින් කරපු දේවල්වලට වෙලා තියෙන දේ..."
 
වසර කිහිපයකට පෙර අත්හැර දැමූණු පොළොන්නරුව - දියබෙදුම - ඉරහඳ කෙටුව වැව ප්‍රදේශයේ පාසලක් පිළිබඳව අපට වාර්තා වුණා.
 
අද රතු මිනිත්තුව ඒ වෙනුවෙන්...
 
මේ පොළොන්නරුව - ඇළහැර අධ්‍යාපන කලාපයට අයත් දියබෙදුම ප්‍රදේශයේ පිහිටි ‘‘ඉරහඳ කෙටුව වැව“ පැරණි මහ විද්‍යාලයයි.

වසර 40ක ඉතිහාසයකට හිමිකම් කියන මේ පාසලේ සිසුන් 1000කට අධික පිරිසක් අධ්‍යාපනය හදාරා තිබෙනවා.
කෙසේ නමුත්, මීට වසර 3කට ඉහත දී මෙම පාසලට අයත් ප්‍රාථමික අංශය සහ උසස් පෙළ අංශය දියබෙදුම ප්‍රදේශයේම පිහිටි වෙනත් ස්ථානයකට රැගෙන යාමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කර ඇත්තේ ද්විතීයික පාසල් ව්‍යාපෘතිය යටතේයි.
 
ඒ සමගම පැරණි ඉරහඳ කෙටුව වැව මහ විද්‍යාලය අත්හැර දැමෙනවා.
 
ගොඩනැගිලි 3ක්, ක්‍රීඩා පිටියක් සහ ඩෙස් පුටු සමඟින් අත්හැර දැමූ මෙම පාසලට අත්වී ඇති ඉරණමයි මේ...
 
මෙලෙස අත්හැර දැමූ ඉරහඳ කෙටුව වැව පැරණි පාසලේ ලක්ෂ ගණනක භාණ්ඩ විනාශ වෙමින් පවතිනවා.
 
ඔවුන් චෝදනා කරන්නේ අත්හැර දමා ඇති මෙම පාසල් භූමියේ විවිධ පුද්ගලයින් සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන බවයි.
 
කිසිඳු ප්‍රයෝජනයක් නොමැතිව විනාශවීමට ඉඩ හැර ඇති මෙම පාසල පිළිබඳව අධ්‍යාපන බලධාරීන් අවධානය යොමුකරන තෙක් රතු මිනිත්තුව අවධානයෙන්...


 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top