Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
26
ලෝකයේ සුපිරි ක්‍රීඩකයින් පිරිවරාගත්, 20 - 20 ක්‍රිකට් පිටියේ නායකත්වය, කුමාර සංගක්කාරට හිමි වෙයි

- ලෝකයේ සුපිරි ක්‍රීඩකයින් පිරිවරාගත්, 20 - 20 ක්‍රිකට් පිටියේ නායකත්වය, කුමාර සංගක්කාරට හිමි වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,955 Views
තවත් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් පිරිසකුත් ඇතුළත්...

සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට හිමි වූ තැන...
 
ලෝක ක්‍රිකට් පිටියේ ඇසි දිසි තැන් ගෙන වාර්තාකරනා ප්‍රමුඛතම ක්‍රිකට් සගරාවක් වන එංගලන්තයේ විස්ඩන් සගරාව විසින් 2000 දශකයේ ලොව විශිෂ්ඨතම ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 කණ්ඩායම් එළි දක්වා තිබෙනවා.

මේ සඳහා පාදක කරගෙන ඇත්තේ 2000 වසරේ ජනවාරි මස 01වන දා සිට 2009 වසරේ දෙසැම්බර් මස 31වනදා දක්වා ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයන් දැක්වූ දස්කම්.
 
එහිදී විස්ඩන් සගරාව නම් කළ 2000 දශකයේ ලෝක පන්දුවාර 20 කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ කුමාර් සංගක්කාර.
 
එම කණ්ඩායමට ශ්‍රී ලංකාවේන් අජන්ත මෙන්ඩිස් ද ඇතුළත් වනවා.
 
සංගාගේ නායකත්වයෙන් යුතු ලෝක පන්දුවාර 20 කණ්ඩායමට ක්‍රීඩකයන් 12 දෙනෙකු නම් කර ඇති අතර එම කණ්ඩායම වන්නේ මැතිව් හේඩන් ,විරේන්ද්‍ර ශෙවාග් ,කෙවින් පීටර්සන් ,Andrew සයිමන්ඩ්ස්, යූසුෆ් පතන්,ෂාහිඩ් අෆ්රිඩි,ඩැනියෙල් විටෝරි,අජන්ත මෙන්ඩිස් ,ඩර්ක් නැනස්,ආර්.පී සිං සහ උමර් ගුල්.
 
2000 දශකයේ ලෝක ටෙස්ට් කණ්ඩායමට ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු ඇතුළත් වන අතර ඒ ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියාවන මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාරයි.
 
විස්ඩන් සගරාව නම් කළ ලෝක ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දකුණු අප්‍රිකාවේ ග්‍රැහැම් ස්මිත්ට හිමිව තිබෙන අතර ඊට ඇතුලත් සෙසු ක්‍රීඩකයන් වන්නේ විරේන්ද්‍ර ශෙවාග්,රාහුල් ඩ්‍රාවිඩ්, රිකී පොන්ටිං, ජැක් කලීස්, කුමාර් සංගක්කාර, ඇඩම් ගිල්ක්‍රිස්ට්, ශේන් වෝන්, ශොයිබ් අක්තාර් ,මුත්තයියා මුරලිදරන් සහ ග්ලෙන් මැක්ග්‍රාත්.
 
විස්ඩන් සගරාව ප්‍රකාශ කළ 2000 දශකයේ ලෝක එක්දින කණ්ඩායමට ඇතුළත් එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ මුත්තයියා මුරලිදරන්.
 
ලෝක එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ඕස්ට්‍රේලියාවේ රිකී පොන්ටිං නම් කර තිබෙන අතර සචින් තෙන්ඩුල්කාර් ,ඇඩම් ගිල්ක්‍රිස්ට් , කෙවින් පීටර්සන් , Andrew සයිමන්ඩ්ස් ,මහේන්ද්‍ර සිං දෝනි , Andrew ෆ්ලින්ටොෆ් ,ෂෝන් පොලොක් ,බ්‍රෙට් ලී සහ මුත්තයියා මුරලිදරන් සහ ග්ලෙන් මැක්ග්‍රාත් කණ්ඩායමට ඇතුළත් සෙසු ක්‍රීඩකයන් වනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top