Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
26
කොරෝනා අස්සේ ඉන්දියාවේ සිසුවියන් මිලියන 355කට සනීපාරක්ෂක ගැටලු

- කොරෝනා අස්සේ ඉන්දියාවේ සිසුවියන් මිලියන 355කට සනීපාරක්ෂක ගැටලුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,930 Views
කොවිඩ් - 19 වයිරස් වසංගතය හේතුවෙන් ඉන්දියාවේ පාසල් වසා තිබීම නිසා එරට ශිෂ්‍යාවන්ට අවශ්‍ය සනීපාරක්ෂක තුවා සැපයීමේ ක්‍රමවේදය අකර්මණ්‍ය වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. මේවා ප්‍රධාන වශයෙන් යුවතියන් වෙත බෙදාදෙනු ලබන්නේ පාසල් හරහා වීම මෙයට හේතුවයි . සාමාන්‍යයෙන් එක් සිසුවියකට සනීපාරක්ෂක තුවා 10 බැගින් ඔවුන් යන පාසල්වලින් මාසිකව ලැබෙන බවත් සදහන්.

මෙම තත්ත්වය හමුවේ ඉන්දියාව පුරා පාසල් ශිෂ්‍යාවෝ මිලියන ගණනක් කනස්සල්ලට පත් වී සිටිතියි ඉන්දියා වාර්තාකාරිනී ගීතා පාන්රේ උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය වාර්තා කර තිබෙනවා. ඉහත ක්‍රමවේදය ඉන්දීය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන්නේ කාන්තා සනීපාරක්ෂාව නඟාසිටුවීම සඳහා දියත් කර ඇති වැඩසටහන යටතේයි . මාසික ආර්ථවයට මුහුණ දෙන වයසේ යුවතියන් මිලියන 355ක් පමණ ඉන්දියාවේ සිටිනව.

නමුත් විද්‍යානුකූලව නිෂ්පාදනය කරන ලද සනීපාරක්ෂක තුවා පාවිච්චි කරන්නේ ඉන් 36%ක් පමණයි . අනෙක් පිරිස සාම්ප්‍රදායික ලෙස නිවෙසේදී සකසා ගන්නා රෙදි කැබලි ආදිය ඒ වෙනුවෙන් භාවිත කරන බවත් සදහන්. ආර්ථවය ඇති දිනවලදී පාසල් යෑමෙන් වැළකී සිටින ශිෂ්‍යාවන් පිරිස මිලියන 23කට ආසන්නයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top