කුවේට් සිට පැමිණි තවත් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබව තහවුරු වී ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1182 දක්වා ඉහලගොස් තිබෙනවා.
තවත් ආසාදිතයින් දෙදෙනෙකු තහවුරු වෙයි - මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1166 දක්වා ඉහළට - (UPDATE)
2020-05-25 19:04:44
තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1166 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඔවුන් කුවේට් සහ ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි දෙදෙනෙකු බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
--------------------------------
තවත් ආසාදිතයින් දෙදෙනෙකු තහවුරු වෙයි - මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1164 දක්වා ඉහළට - (UPDATE)
2020-05-25 18:43:44
කුවේට් සිට පැමිණි තවත් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1164 දක්වා ඉහලගොස් ඇතිබවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
---------------------
තවත් ආසාදිතයින් 14 දෙනෙකු තහවුරු වෙයි - මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1162 දක්වා ඉහළට
2020-05-25 17:33:44
තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1162 දක්වා ඉහළගොස් තිබෙනවා.