සමාජ දුරස්ථභාවය නොමැතිව කටයුතු කරන පුද්ගලයින් හෙට සිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
පොලිස් මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මීටරයක පරතරය තබා ගනිමින් දෛනික වැඩ කටයුතු සිදුකරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාව දැනුවත් කර ඇති බවයි.
ඒ පිළිබදව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.