Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
25
Update: හෙරොයින් සමඟ මාට්ටු වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාගේ වතගොත මෙන්න - 2018 දී වාර්තා අතරට එක්වූ ක්‍රීඩකයෙක්

- Update: හෙරොයින් සමඟ මාට්ටු වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයාගේ වතගොත මෙන්න - 2018 දී වාර්තා අතරට එක්වූ ක්‍රීඩකයෙක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,635 Views
කලක පටන් ඇබ්බැහි වුවෙකු බවත් හෙළි වෙයි..

හෙරොයින් ග්‍රෑම් 2ක් හා මිලිගෑම් 700ක් සන්තකයේ තබාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 2 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එසේ රක්‍ෂිත බන්ධනාගාර ගත වූයේ ඉකුත් වසර වල සංචාර සඳහාද පන්දු යවන්නෙකු ලෙසින් සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මදුශංඛ යි.

පන්නල ඇලබඩගම ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු සන්තකයේ එවැනි මත්කුඩු තොගයක් ඇතැයි පන්නල පොලිසියට ලද පැමිණිල්ලක් මත පන්නල කූඩලුපොත්ත ප්‍රදේශයේදී සැකකාර ක්‍රිකට් ක්‍රීඩකයාට අයත් මෝටර් රිය පරීක්‍ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබූ එම මත්කුඩු පන්නල දූෂණ මර්ධන ඒකකයේ නිළධාරීන් විසින් සොයාගෙන තිබුණා.

ශෙහාන් මදුෂංක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර 2018 දී පැවති ඔහුගේ පළමු එක්දින ජාත්‍යන්තර තරඟයේදී, කඩුලු ත්‍රිත්වයක් ද ලබා ගනිමින් වාර්තා අතරට එක්වූ ක්‍රීඩකයෙක්. 

UPDATE: හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් කුඩු සමඟ මාට්ටු වෙයි
 
මෙරට මුල්පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයකු වන 25 හැවිරිදි පුද්ගලයකු 23දා පන්නල - හොරවඩුන්න ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 700ක් සමඟ අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය පවසනවා.

මෙම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා කලක පටන් හෙරොයින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවූවකු බවත් ඔහු සමඟ කුඩපොත්ත ප්‍රදේශයේ පදිංචි තවත් 24 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර 24 හැවිරිදි ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 810ක් සිය භාරයට ගත් බවත් පොලිසිය සඳහන් කළා.
 
සැකකරුවන් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර පන්නල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්න මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රණතුංග මහතා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top