Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
25
ට්‍රම්ප්ගේ අනාවැකිය සැබෑවක් කරමින්, ඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂයේ සීමාවට ආසන්න වෙයි

- ට්‍රම්ප්ගේ අනාවැකිය සැබෑවක් කරමින්, ඇමරිකාවේ කොරෝනා මරණ ලක්ෂයේ සීමාවට ආසන්න වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,940 Views
ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 54 ලක්ෂ 97,000 ඉක්මවා ඇති අතර, මරණ තුන්ලක්ෂ 46,649ක්ද වාර්තාවුණා.

ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් එනම් 99,300ක් වාර්තාවන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.

එරට ආසාදිත සංඛ්‍යාවද 16 ලක්ෂ 86,000 කට අධිකයි.

ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව මෙලෙස ලක්ෂයට ආසන්න වද්දී නිව්යෝක් ටයිම්ස් පුවත්පත ඊයේ සිය මුල් පිටුවේ කොරෝනා වෛරසයෙන් මිය ගිය දහසකගේ නම් ඇතුළත් මරණ දැන්වීමක් ප්‍රකාශයට පත් කර තිබුණා.

එහි සඳහන් කර ඇත්තේ මෙයින් ඇමරිකාවේ කොවිඞ් නයින්ටීන් වෛරසයට ගොදුරුවූවන්ගෙන් සියයට 1ක් පමණක් නියෝජනය කරන බවයි.

එම එකදු නමක් හෝ අංකයක් පමණක් ලෙස සැලකිය නොහැකි බවයි පුවත්පත වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ නමුත් යුද විරුවන් අනුස්මරණය කරන මෙම සති අන්තයේදී ඇමරිකානුවන් වෙරළ තීරයන්ට රැස්වී බෝට්ටු පදමින් සාමාන්‍ය අයුරින් ගත කළ අතර, වෛරසයේ ව්‍යාප්තිය ගැන වැඩි අවධානයක් යොමු නොකළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

යුද විරුවන් අනුස්මරණයට පෙර ඇමරිකානුවන් දින 3 ක් එරට ජාතික ධජ අඩකුඹු කළේ කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කරමින්.
වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යාම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද පසුගිය සති අන්තයේදී ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතවෙමින් සැහැල්ලුවෙන් ගතකළ බව සඳහන්.

මේ අතර, කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා රුසියාව නිපද වූ ෆැවිපිරාවිර් නැමති ඖෂධය සායනික පරීක්ෂණවල අවසන් අදියරට එළඹ ඇති බව අල් ඇරබියා පුවත්පත වාර්තා කළා.

රුසියානු ඖෂධ සමාගමක් එය නිෂ්පාදනය කර ඇත්තේ රුසියානු රජයේ ඍජු ආයෝජන අරමුදලේ සහයෙන්.

එය මේ වන විට කොවිඩ් 19 ආසාදිත රෝගීන්ට ලබාදීමේ අවසන් පරීක්ෂණ අදියරට එළඹ ඇති අතර, රෝගීන් සුව වීමේ කාලය කැපී පෙනෙන ලෙස අඩු කරන බව තහවුරු වී තිබෙනවා.

එමගින් රෝහල්වල වෛද්‍ය පහසුකම් සියයට 30ත්, 40ත් අතර ප්‍රතිශතයකින් ඉතිරි වන බවයි විශ්වාස කෙරෙන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top