Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
"අපි ඉදිරියට පියාසර කරනවා. යානයේ එංජින්වල පාලනය අපෙන් ගිලිහී තිබෙන්නේ. මේඩේ .. මේඩේ.. මේඩේ".. - මඟින් 107 දෙනෙකු සමග කඩාවැටුනු PK8303 යානයේ නියමුවා හා ගුවන් පාලක මැදිරිය අතර සිදුවූ අවසන් සංවාදය - Video

- "අපි ඉදිරියට පියාසර කරනවා. යානයේ එංජින්වල පාලනය අපෙන් ගිලිහී තිබෙන්නේ. මේඩේ .. මේඩේ.. මේඩේ".. - මඟින් 107 දෙනෙකු සමග කඩාවැටුනු PK8303 යානයේ නියමුවා හා ගුවන් පාලක මැදිරිය අතර සිදුවූ අවසන් සංවාදය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,832 Views
කාර්ය මණ්ඩල නිලධාරීන් ඇතුළු මඟින් 107 දෙනෙකු රැගත් පාකිස්ථාන ගුවන් සේවයට අයත් PK8303 දරණ මඟී ගුවන් යානය කරච්චි නුවර ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැදුණේ ඊයේ පස්වරුවේයි.
 
එයාර් බස් A320 වර්ගයේ අදාළ ගුවන් යානය ලාහෝර් සිට කරච්චි  නුවර ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පියාසර කරමින් තිබූණා.
 
යානය ගොඩබැස්සවීමට විනාඩි කිහිපයකට පෙර එහි එංජින් ක්‍රියා විරහිතවීම හේතුවෙන් නිසි උස පවත්වා ගැනීමට නොහැකිවීම අනතුරට හේතුව බවටයි සැක කෙරෙන්නේ.

මේ යානයේ නියමුවා හා ගුවන් පාලක මැදිරිය අතර සිදුවූ අවසන් සංවාදයයි.
 
   - අපි ඉදිරියට පියාසර කරනවා. යානයේ එංජින්වල පාලනය අපෙන් ගිලිහී තිබෙන්නේ.  මේඩේ .. මේඩේ.. මේඩේ..
 
යානයේ ගමන්ගත් 91 දෙනෙකුගේ මෘත දේහ මේ වනවිට හඳුනා ගෙන ඇති අතර, අනතුරින් දෙදෙනෙකු දිවි බේරා ගෙන තිබෙනවා.
 
පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ, යානය කඩා වැටුණු ප්‍රදේශයේ නිවාසවල සිටි පුද්ගලයින් 20 කට අධික සංඛ්‍යාවක් ද අනතුරින්  බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති  බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top