Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
තවත් ආසාදිතයින් 04 දෙනෙකු තහවුරු වෙයි - මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1089 දක්වා ඉහළට - UPDATE

- තවත් ආසාදිතයින් 04 දෙනෙකු තහවුරු වෙයි - මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1089 දක්වා ඉහළට - UPDATEHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,271 Views
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1089ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද තවත් ආසාදිතයන් 4 දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද දිනයේ මේ දක්වා වාර්තාවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 21ක්.

තවත් ආසාදිතයින් හත්  දෙනෙකු තහවුරු වෙයි - මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1085 දක්වා ඉහළට
2020-05-23 17:38:40
 
මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1085 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛය අමාත්‍යංශය පවසනවා.

ඒ, තවත් ආසාදිතයින් හත් දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.
 
අද දිනයේදී හදුනාගත් රෝගීන් සංඛ්‍යාව 17 ක් බවයි වසංගත රෝග විද්‍යාංශය කියා සිටියේ.

එමෙන්ම මේ දක්වා පූර්ණ සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 660 දක්වා ඉහළ ගොස් ගියා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top