Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
තවත් ආසාදිතයින් දස දෙනෙකු තහවුරු වෙයි - මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1078 දක්වා ඉහළට

- තවත් ආසාදිතයින් දස දෙනෙකු තහවුරු වෙයි - මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1078 දක්වා ඉහළටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,217 Views
මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1078 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛය අමාත්‍යංශය පවසනවා.

ඒ, තවත් ආසාදිතයින් දස දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.
 

මෙම පිරිස අද දිනයේදී හදුනාගත් රෝගීන් බවයි වසංගත රෝග විද්‍යාංශය කියා සිටියේ.

එමෙන්ම මේ දක්වා පූර්ණ සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 660 දක්වා ඉහළ ගොස් ගියා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top